මිනිහට තිබ්බ ආදරේ ලපයා ආවට් පස්සෙ නැතිවෙලා ගිහිල්ලද? කාලෙකින් බුකියේ එහෙම ඒකි ගැන පෝස්ට් ශෙයාර් වෙනවා දැක්කෙ නෑ. නැත්තන් ඉස්සර විහාරමහදේවිට පස්සෙ හිටපු වීර කාන්තාව වගේනේ හිටියෙ.
බුකියෙත් ඉතින් කැම්පේන් එකට පාවිච්චි උනාට පස්සෙ පාවිච්චි කරපු කොන්ඩම් එක වගේ විසි කරලා දානවා.

බුකියෙත් ඉතින් කැම්පේන් එකට පාවිච්චි උනාට පස්සෙ පාවිච්චි කරපු කොන්ඩම් එක වගේ විසි කරලා දානවා.