එක්නැලිගොඩ කාරයගේ ගෑනි කෝ බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මිනිහට තිබ්බ ආදරේ ලපයා ආවට් පස්සෙ නැතිවෙලා ගිහිල්ලද? කාලෙකින් බුකියේ එහෙම ඒකි ගැන පෝස්ට් ශෙයාර් වෙනවා දැක්කෙ නෑ. නැත්තන් ඉස්සර විහාරමහදේවිට පස්සෙ හිටපු වීර කාන්තාව වගේනේ හිටියෙ. 🥴 🥴

    බුකියෙත් ඉතින් කැම්පේන් එකට පාවිච්චි උනාට පස්සෙ පාවිච්චි කරපු කොන්ඩම් එක වගේ විසි කරලා දානවා. :lol::lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    පවු . මහින්දටයි ගෝටටයි මඩ ගැහුව . තනිකරම බොරු කරේ .
    දැන් මිනිහට පන ඇවිල්ලලුද? නැත්තන් ලපයා හරි කවුරුහරි ජෙප්පෙක් ඒයා නැති හිඩස පුරවනවලුද? 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: War Fighter and KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මිනිහට පන ඇවිල්ලලුද? නැත්තන් ලපයා හරි කවුරුහරි ජෙප්පෙක් ඒයා නැති හිඩස පුරවනවලුද? 🤭 🤭
    මැරුනෙ නෑ .බොරු කරෙ ගෝටට මඩ ගහන්න .