එක්නැලිගොඩ වෙනුවෙන් කඳුළු හලපු පොන්න පැට

රට කියන්නෙ මහින්ද නෙමෙයි. මහින්ද කියන්නෙ රටත් නෙමෙයි. වැරදි කලා නම් කුම්බලා මාලු කෑව නම් විඳවාපන් මහින්දයෝ කිව්වලු

මහින්ද තියන කැසිල්ලකට කොටින්ට කඩේ යන එවුන් මැරුවේ නැ...රටේ ආරක්ෂක ඇමති හැටියට රටට කෙලින එවුන්ට කෙලින්න ඕන ආරක්ෂක ඇමති.....

කොටින්ට කඩේ ගිය එවුනුයි...කොටින්ගේ නායකයොයි හමුදාවේ අය හෝ දේශපාලකයින් මැරුවේ පුද්ගලික දේකට නෙමෙයි....රටේ අවශ්‍යතාවයට....

මහින්දට ගෝඨා ට හෝ ආමි එකේ අය කියන්නේ වෙනම වෙනම ගන්න අය නෙමෙයි මෙතෙන්දි රට තමයි......
 
  • Like
Reactions: arsehole-froce

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්ද තියන කැසිල්ලකට කොටින්ට කඩේ යන එවුන් මැරුවේ නැ...රටේ ආරක්ෂක ඇමති හැටියට රටට කෙලින එවුන්ට කෙලින්න ඕන ආරක්ෂක ඇමති.....

කොටින්ට කඩේ ගිය එවුනුයි...කොටින්ගේ නායකයොයි හමුදාවේ අය හෝ දේශපාලකයින් මැරුවේ පුද්ගලික දේකට නෙමෙයි....රටේ අවශ්‍යතාවයට....

මහින්දට ගෝඨා ට හෝ ආමි එකේ අය කියන්නේ වෙනම වෙනම ගන්න අය නෙමෙයි මෙතෙන්දි රට තමයි......
:):yes::yes::yes: