එක්නැලිගොඩ ගැන දිනපතා අදෝනා නගන සිරස මාධ්ය ජාලයේ නිරුව්ත සහ මෙතුමියගේ ඇත්ත දන්නෙ දැන්



ඔක්කෝම දෙපත් නයී !!!
එක්නැලිගොඩ ගැන දිනපතා අදෝනා නගන සිරස මාධ්ය ජාලයේ නිරුව්ත සහ මෙතුමියගේ ඇත්ත දන්නෙ දැන්





මෙහෙම යුනිට් එකක් හෝ මිශන් එකක් තිබුනනම් අලුත් රජයක් පත් උනහම ඒ සම්බන්දව නව රජයේ අදාල අංශ දැනුවත් කිරීම හමුදවේ සහ හිටපු ආරක්ශක ඇමති/ලේකම් ගේ වගකීම. මොකද එහෙම උනා නම් මේවගෙ රහස් එලියට එන්නෙ නෑ. ඒ වගේම එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන විරෝධතා පටන් ගත්තේ පහුගිය පාලන සමයේදීමයි. ඒ කාලෙ රජය එතකොට මේ ගැන පැහැදිලිව මුකුත් කිව්වෙ නැති එකත් හරි පුදුමයි.![]()









එක්නැලිගොඩ ගැන දිනපතා අදෝනා නගන සිරස මාධ්ය ජාලයේ නිරුව්ත සහ මෙතුමියගේ ඇත්ත දන්නෙ දැන්



ගෑනිට වරදක් කියන්න බෑ. මිනිහ මරපු එකේ පලිය ගන්න වගෙ
ekata ratemma pali gaththama harida?
එල් නැලිගොඩ කියන්නෙ තවත් හඩ්සන් සමරසින්හ, මහින්ද අබෙසුන්දර කෙන්ක්නෙ. කලෙ අනුන්ගෙ කුනු ඖස්සපු එක එක්නැලිගොඩ කලෙ. මැරුවෙ නම් රාජපක්ශ පඋල් ගස නිසානෙ. ඔකා මිනිසුන්ගෙ පුඩ්ගලික ජිවිත වලට ගහපු හැටියට එට කලිනුයි මැරුම් කන්න තිබ්බෙ. සුදු වැන් සන්ස්කෘතියට විරුද්ද්විම කියන්න එක්නැලිගොඩ ලියපුවා හරි කියන එක නෙමයි. එකත් තෙරුම් ගන්න ඔනි.
රටට මොකුත් වෙන්නෙ නෑ. ඔය කියන කතාවට අනුව වග කියන්න වෙන්නෙ මහින්දටයි එයාගෙ මල්ලිටය්
සුදු වෑන් හරි මොන වෑන් හරි හොයන විදියක් තියෙනවනේ,
අනික රටකට බලපාන දෙයක් මීඩීයා වලින් දීගෙන අන්තිමට උඩ බලන් කෙළගහගත්තා වගේ වැඩක් කරගත්තේ.
පොරව ඇත්තටම මැරුවේ ඇයි කියන එක කවදා හරි රටට එළි කරනවනම් මම කැමති
හඩ්ඩලා,මහින්දලා ප්‍රසිද්ධියේ රෙදි නැතිව කඩේ ගියා.ඒක ඕන එකෙක් දන්නවා.
ඒත් මුන් ස්වාධීන මාධ්‍යවේදියෝ වගේ වෙනම චරිතයක් එලියට පෙන්නගෙන ඊට හාත්පසින්ම වෙන දෙවල් කලා.
රසායනික අවි පාවිච්චි කරේ මහින්දයි,මල්ලි විතරද බන්
රටට මොකුත් වෙන්නෙ නෑ. ඔය කියන කතාවට අනුව වග කියන්න වෙන්නෙ මහින්දටයි එයාගෙ මල්ලිටය්
රනිල් රණවිරුවෝ බලා ගනියි බන්,2002 රනිල් රණවිරුවෝ බලා ගත්තනේ බන් හොදට,අපි මොකටද බය වෙන්නේ..දෙන දෙයක් කළා ඔහේ බලන් ඉදිමු![]()



