එක්නැලිගොඩ_මැරුවේ_කව්ද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක්නැලිගොඩ_මැරුවේ_කව්ද?

    මේක බලපල්ලා අන්තිමට වෙනකං...මොකද උනේ කියලා පැහැදිලිවම කියනවා...ඒ වගේම ඒ වරද ගෝටාභයට පටවන්න කරපු බලපෑම් ගැනත් කියනවා...ඉස්සරහට ඉතුරු නාඩගම් ටිකත් බලාගන්න පුළුවන්...

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    වැලිඩ් සෝස් එකක් දාපන් බන්.. මේ ගන් කබරයෝ මොවුන්ද මුන්? අර අශේන් කියලා හිටියෙත් මූ වගේ එකෙක් නෙහ්?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    වැලිඩ් සෝස් එකක් දාපන් බන්.. මේ ගන් කබරයෝ මොවුන්ද මුන්? අර අශේන් කියලා හිටියෙත් මූ වගේ එකෙක් නෙහ්?

    :lol::lol::lol:

    මොකටද බං source? ලංකාවේ ප්‍රධාන රුපවාහිනි නාලිකාවකට කියන්නේ...අර උඹලගේ රාජිත් ගොයියාගේ සුදු වැන් ඩ්‍රයිවර් වගේ බොරු රැවුල් කොන්ඩ දාලා නෑ....පැනලා ගිය හැංගිච්ච මිනිහෙක් නෙවි...ඕන වෙලාවක ප්‍රශ්න කරන්න පුළුවන්....පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉදපන්...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කන්දප්පා කියන්නෙ නිශාන්ත ටැමිල් පොරක්ද.ඒක තමා ස්විස් පැන්නෙ පට ගාලා ඵහෙනම්..:lol:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කන්දප්පා කියන්නෙ නිශාන්ත ටැමිල් පොරක්ද.ඒක තමා ස්විස් පැන්නෙ පට ගාලා ඵහෙනම්..:lol:

    ඒ ඇරත් මචං උන් පැනලා යන්න මාර්ග හදාගෙන ඉන්න ඇත්තේ......ශානි අබේසේකරටත් අනිත් උන් රට අරින්න පුළුවන් කියන්නේ උටත් පවුල එක්ක පනින එක nothing නේ....නිශාන්ත ඉස්සර උන එකෙන් උට කෙල උනා....

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113

    ඒ ඇරත් මචං උන් පැනලා යන්න මාර්ග හදාගෙන ඉන්න ඇත්තේ......ශානි අබේසේකරටත් අනිත් උන් රට අරින්න පුළුවන් කියන්නේ උටත් පවුල එක්ක පනින එක nothing නේ....නිශාන්ත ඉස්සර උන එකෙන් උට කෙල උනා....

    :lol::yes:හොඳ වෙලාවට ඵකෙක් හරි ඉතුරු වුනා..නැත්නම් UNP උන්ට රජ මඟුල්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ අජිත් පොන්ස් තමයි කවද හරි ගොටටත් කෙළවන්නේ මේ වගේ දෙකයි පනහේ උන්ව ලගට ගන්න හොද නෑ හැම උත්ටටම කොමිසමක් කොමිසමක් පොනිල්ගේ කමිටුවක් වගේ වෙනව දැන් මේක
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මේ අජිත් පොන්ස් තමයි කවද හරි ගොටටත් කෙළවන්නේ මේ වගේ දෙකයි පනහේ උන්ව ලගට ගන්න හොද නෑ හැම උත්ටටම කොමිසමක් කොමිසමක් පොනිල්ගේ කමිටුවක් වගේ වෙනව දැන් මේක

    උෟ වැඩක් නෑ බං අර පොලිස්කාරය කියන කථාව අහපං.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කන්දප්පා කියන්නෙ නිශාන්ත ටැමිල් පොරක්ද.ඒක තමා ස්විස් පැන්නෙ පට ගාලා ඵහෙනම්..:lol:

    ටැමිල් සිංහල මිෂ් වගේ පෙන්නේ නමෙන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උෟ වැඩක් නෑ බං අර පොලිස්කාරය කියන කථාව අහපං.

    අනේමන්ද බං ආණ්ඩු මාරු උන හැටියේ ඔය වගේ ජවනිකා එනවා ඕව ගැන දිගටම හොයල ඇත්ත හොයා ගන්නවනං හොඳයි.

    ෆොන්සේකාගෙන් අහල බලමු :nerd:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ටැමිල් සිංහල මිෂ් වගේ පෙන්නේ නමෙන්

    ඒකනෙ අනිව ටැමිල් ගෑවිලා හරි අැති.නැත්නම් ඔහොම පවුල් පිටින් යන්‍න වීස දෙයිද බං සිංහලුන්ට..:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒකනෙ අනිව ටැමිල් ගෑවිලා හරි අැති.නැත්නම් ඔහොම පවුල් පිටින් යන්‍න වීස දෙයිද බං සිංහලුන්ට..:lol:

    දන්න එකෙක්ට පව්‍ල නෙවි උ තනියෙම විසිට් විස දාල ෆේල් උනා එහෙ උන්ගෙන් ස්පොන්සර් තිබිලත් උ වැඩකරන තැනට කෝල් කරලත් අහල. අන්නේකයි ටැමිල් නං ඉතින් ඔය කිසි ප්‍රශ්නයක් නෑ ලු
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අනේමන්ද බං ආණ්ඩු මාරු උන හැටියේ ඔය වගේ ජවනිකා එනවා ඕව ගැන දිගටම හොයල ඇත්ත හොයා ගන්නවනං හොඳයි.

    ෆොන්සේකාගෙන් අහල බලමු :nerd:

    නැතුව මේ ටික රනිල්ගේ ආණ්ඩු කාලේ කිව්වනම් මේ කතාව කියන්න මූ ඉදීවිද? මූගේ කතාව විස්වාශ කරන්න පුළුවන් රාජිතගේ සුදු වැන් ඩ්‍රයිවර්ගේ කතාවට වඩා...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :lol::lol::lol:

    මොකටද බං source? ලංකාවේ ප්‍රධාන රුපවාහිනි නාලිකාවකට කියන්නේ...අර උඹලගේ රාජිත් ගොයියාගේ සුදු වැන් ඩ්‍රයිවර් වගේ බොරු රැවුල් කොන්ඩ දාලා නෑ....පැනලා ගිය හැංගිච්ච මිනිහෙක් නෙවි...ඕන වෙලාවක ප්‍රශ්න කරන්න පුළුවන්....පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉදපන්...

    Kudu news wishwasa karana ewunuth inawa ne 😂
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උෟ වැඩක් නෑ බං අර පොලිස්කාරය කියන කථාව අහපං.

    Ai ban police karayata oita kalin awilla oka kiyanna bari une? Sudu van tibbe ussan gihin maruwe nane kawuruth 😂 gota awata passeda mu ninden aharila thiyenne?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ai ban police karayata oita kalin awilla oka kiyanna bari une? Sudu van tibbe ussan gihin maruwe nane kawuruth 😂 gota awata passeda mu ninden aharila thiyenne?

    ඕකම මම උඹෙන් අැහුවොත් මෙහෙම..රාජපක්‍ෂලා මිණීමරපු චෝදනා 2015 ට කලින් කරන්න බැරි වුනේ අැයි?