එක්ව නැගිටිමු මහා ජන රැලිය අතිසාර්ථකයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක්ව නැගිටිමු මහා ජන රැලිය අතිසාර්ථකයි :lol: පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල නෑ මහින්ද කියයි :yes: දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් :confused: මැර බලයට ඒරෙහි ජන බලය
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක පාරක් මහින්ද එක්ක නුගේගොඩ පඩයක් යවලා බන්ගලියන්ගේනුත් හිඟා කන්න උනා…. ඕකත් එක්ක ආයේ නැගිටින්න ගත්තොත් කොහෙන් ඉවරවෙයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,179
    113
    මොන්ටිසෝරි කොන්සර්ට් වලට ඔයිට වඩා සෙනග එනවා.. යකෝ මැද හිස් පු‍ටුත් තියෙනවා.. සල්ලි අරන් ආපු නැති එඋන්.... :lol:
     
    • Haha
    Reactions: fdk

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ජන බලයට එරෙහිව හොර මැර බලය 🙄 මේ මිනිස්සු මොකට යනවාද දන්නේ නෑ ඕවා අස්සේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,179
    113
    ජන බලයට එරෙහිව හොර මැර බලය 🙄 මේ මිනිස්සු මොකට යනවාද දන්නේ නෑ ඕවා අස්සේ
    තව වෙනසක් දැක්කා... හාමුදුරුවරුන්ට තියෙල තියෙන පු‍ටු ටිකත් හිස්..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තව වෙනසක් දැක්කා... හාමුදුරුවරුන්ට තියෙල තියෙන පු‍ටු ටිකත් හිස්..
    ජාතිය ආගම විකුණාගෙන ඇවිත් කාපු මිනිස්සු කියලා දැන්වත් හැමෝටම තේරුනොත් ලොකු දෙයක්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මේ රට රාජපක්‍ෂලා විනාශ කලා.. ආයෙත් වැටි වැටි එනවා.. ගෝටාභයට සාපය පල දුන්නා..- මිහින්තලා හිමි මාධ්‍ය අමතයි..

    October 27, 2022 at 10:40 am | lanka C news
    මේ රට රාජපක්‍ෂලා විනාශ කලා.. ආයෙත් වැටි වැටි එනවා.. ගෝටාභයට සාපය පල දුන්නා..- මිහින්තලා හිමි මාධ්‍ය අමතයි..

    මේ රට විනාශ කලේ රාජපක්‍ෂලා විසින් බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන

    😛😛
     
    ඉතින් මිනිස්සු ජන්දේ දෙන්න බෑ කියයිද පව්නේ

    මොන්ටිසෝරි කොන්සර්ට් වලට ඔයිට වඩා සෙනග එනවා.. යකෝ මැද හිස් පු‍ටුත් තියෙනවා.. සල්ලි අරන් ආපු නැති එඋන්.... :lol:
    අදාල නෑනේ බන් ජන්ද දෙනවා නම් :lol:
    ------ Post added on Oct 27, 2022 at 2:01 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නූගත් මී ගව සෙට් ඵක මේ පාර රාජපක බලන්න ටිපර් වලින්ද රැළියට බැහැල තියෙන්නේ..😅😅😅

    hiHKn0J.jpeg
    ටිපර් අදාල නෑනේ ඉස්සරහා බලපන් ලැප් ඒක ඒ්කෙන් තමයි ගේම දෙන්නේ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කෑලි නැහැ බන් ඒවා ඔක්කොම Drama උබල වගේ ගොන් හරක් රවටන්න 🤣
    ඒ කියන්නෙ රාජපස්සලා ඩ්‍රාමා කර කර මිනිස්සු රවට්ටන එකද කරන්නෙ? @2osama
     
    • Haha
    Reactions: SLK_sri and wqe123