එක්ව නැගිටිමු

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    330438771_2101228356736583_1066003499647615456_n.jpg
     
    • Haha
    Reactions: dilan_randika

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    රනිල්ටයි මහින්දටයි නැගිටින්න කියහන් මචන්. අපි වැටිලම ඉන්නම්.:baffled:

    අද බස් හෝල්ට් එකේ අම්බානක් බීපු නාකියෙක් රනිල් මාත්තය රට ගොඩගන්න හැටි විස්තර කරනවා තව නාකි දෙන්නෙක්ට. :rofl: උගෙ දෙයියො රනීල් මාත්තය තමයි. මයින්ද මාත්තයගෙ හොදත් අතරින් පතර ඇහෙනවා ඒ අස්සෙ. :rofl:

    දාර පොහොට්ටු බයියෙක් වෙන්න ඕනි පොර කතාවෙන්නම්. දැන් උන් සූ ගාලා රනිල් මාත්තයට කඩේ යනවා. මයිද මාත්තය රනිල් මාත්තය හොදයි කිව්ව නිසා. :rofl: