එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට..😲😂😂

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝඩිටත් නැමෙනව, ජින් පින්ටත් නැමෙනව, පොම්පියෝටත් නැමෙනව
    නොබැඳි මෙව්ව එකනෙ බන්. අර ඊශ්‍රායලේ වගේ කාට හරි නැමුනනං ඌ විතරක් ඇරල මොනවහරි උදව්වක් කරගෙන ඉඳී. අනිත් එවුන් අරින්න එන්නෙ නෑ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    එන්න කොරෝන hurry up එන්න කොරෝනා බයිලා session මිගමු වැල්ලේ :cool::baffled:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    චීන පකෙන් කෑවත් නරකයි
    සුද්දා ඇරල ගියත් නරකයි
    මෝඩිත් ඇවිල්ල රීලම ගිය පසු
    අපිට රටක් කොහිදෝ.....

    උතුරෙන් විගියා කෑලි සොයයි
    හකීම් නැගෙනහිර ෂරියා කරයි
    කරන කරන දේට විරුද්ධ වෙන විපක්සයක් ඇති
    රටක් දියුණු වේදෝ....

    නායකයෝ මහ බෞද්ධයෝ
    කියලා පෙන්නන හොර ගෙඩියෝ
    උන්ටම ගැලපෙන නිලදරයෝ ටික
    අපෙ රටටම කෙළියෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් චීනෙන් ආවත් ඇමරිකාවෙන් ආවත් වැරදියි ,ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද ඉතින්.. :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Rasthiyadu padanama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල් චීනෙන් ආවත් ඇමරිකාවෙන් ආවත් වැරදියි ,ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද ඉතින්.. :lol: :lol: :lol:
    මයිනගෙ ෆුකෙන් ආවොත් විතරයි හරි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    චීන දූතයන් ගිය පසු ඉහළ මට්ටමේ ඇමරිකානු නියෝජිතයන් ලංකාවට



    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ මසදී මෙරටට පැමිණීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
    ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර ඇත. ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ මෙන්ම චීන විරෝධී සන්ධානයක් සඳහා වන යුධ සහයෝගීතා ගිවිසුමක් එක්සත් ජනපදය හා ඉන්දියාව අතරද අත්සන් කිරීමට අපේක්ෂාවෙන් ඔහු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සමඟ නවදිල්ලියේ නිල සංචාරයකින් පසුව සති දෙකකින් මෙරටට පැමිණීමට නියමිත බව වෙනත් ආරංචි මාර්ගයක් වාර්තා කර ඇත.
    පසුගිය වසරේදී සිදු කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරය කල් දැමූ ලේකම් පොම්පියෝ මෙවර ඔක්තෝබර් 27 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

    ජෝන් කෙරී මහතා මින් පෙර 2015 වසරේදීදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙන් පසු පසු මෙරට සංචාරය කරන එක්සත් ජනපද කැබිනට් මට්ටමේ ඉහළම තලයක නිලධාරියා මයික් පොම්පියෝ වනු ඇත.


    ලොකුම ලංසුවට යයි වගේ ......
    අව්ලක් නෑ රවණා පරපුරෙ යක්ක පුත්තු ඉන්නවනේ රචනා ලියන්න