එක්සත් ජාතික පක්ෂය 80%ක් චන්ද ප්‍රතිශතයක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එක්සත් ජාතික පක්ෂය 80%ක් චන්ද ප්‍රතිශතයක්

මේ පාර යූන්පි එක 80%ක චන්ද ගන්නවා.අනිත් සේරටම 20%ක් විතර.බොරුනම් බලන්නකො
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ පාර යූන්පි එක 80%ක චන්ද ගන්නවා.අනිත් සේරටම 20%ක් විතර.බොරුනම් බලන්නකො

    දෙමල මුස්ලිම් ඡන්ද වලින්නම් 80% ගනියි.ඒත් සින්හල ඡන්ද වලින් නම් ගන්න වෙන්නෙ 20%යි. :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    11.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පාර යූන්පි එක 80%ක චන්ද ගන්නවා.අනිත් සේරටම 20%ක් විතර.බොරුනම් බලන්නකො
    නෑ... 80% ට වඩා වැඩියි... මන් හිතන්නේ 98.78 % වගේ ගනී... :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූත් බොරුවට යූ එන් පී වගේ පෙනී ඉඳල යූ එන් පියෙ ඡන්ද කඩන එකෙක් :lol: :lol:
    ටොයිය මහින්දගෙ ඡන්ද කඩන ක්‍රමේටම :lol: :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ පාර යූන්පි එක 80%ක චන්ද ගන්නවා.අනිත් සේරටම 20%ක් විතර.බොරුනම් බලන්නකො
    මොන 80% ද බං,අන්න 99% අරගෙන පොනිල ගෙදරට වෙලා ඉන්නව.