🔴🔴🔴BREAKING - Lovtus ඉල්ලා අස්වෙයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොකක්ද ඒකෙ කියල තියෙන්නෙ?
    ඒකේ කියල තියෙන දේවල් මොනවා වුණත් වසන්තල ප්‍රසිද්ධියේ කියනව ඒකෙ තියෙන දේවල් පිළිගන්න බෑ කියල
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    දැනගැනීම පිණිසයි..

    @Lovtus උඹටත් සංගීත්ට වගේ අනුර එන්න කීවොත් සාකච්ඡා කරන්න, මොකද කරන්නෙ ආපහු සලකා බලනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ඒකේ කියල තියෙන දේවල් මොනවා වුණත් වසන්තල ප්‍රසිද්ධියේ කියනව ඒකෙ තියෙන දේවල් පිළිගන්න බෑ කියල

    මොනවද පිළිගන්න බෑ කියන්නෙ?

    හොරකම් ගැන study කරල හොරකම් අපරාධ අල්ලන එකෙකුට අවශ්‍ය නම් හොදින් සැලසුම් කරල උන් අල්ලන හොරුන්ට වඩා දක්‍ෂ විදිහයට සුක්‍ෂමව ඒ හොරකම් කරන්න පුළුවන්. මේ ගල් අගුරු හොරකමත් එහෙම මුල ඉදලම හොදින් සැලසුම් කරකෙන කරපු හොරකමක් කියල මට හිතෙනව. පොඩ්ඩක් හිතල බලපන් පෙර දුෂණ චෝදනා තියෙන එකෙක්ව ඇමති විදියට පත්කළේ ඇයි? විශ්වාසභංගයේදී බිමල්ගේ පිළිතුරු කතාව ඇහුවම වැඩේ හොදටම පැහැදිලි වෙනව. ජෙප්පෝ සාමාන්‍යයෙන් උන්ගේ පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. විශේෂයෙන් පාර්ලිමේන්තුව වගේ තැනක කොහෙත්ම කියන්නේ නෑ. උන් කල්තියා කතිකා කරගෙන තීරණය කරනවා කියන්නෙ මොනවද කියල. ඔය බිමල්ගේ කතාවත් එහෙම එකක්. අනුරලට අවශ්‍ය දේ තමයි ඌ කිවුවේ. "ගල් අගුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ කිසිම තැනක පුණ්‍ය කුමාර ඇමති වරයා විදියට කිසිම ආකාරයක මැදිහත්වීමක් සිදුකරලා නැහැ" ඕක තමයි ප්‍රධාන තර්කය ඌව ආරක්ෂා කරන්න. මේකෙන් පේනවා මුන් ඉතාම සුක්‍ෂම විදියට නීතියෙන් ප්‍රශ්නයක් නොවන ආකාරයට හොරකම කරලා තියෙන බව. අවශ්‍ය දැනුම ඕනෑවටත් වඩා අනුරට තියෙනවා. ඉතින් ගේමමක් නැතුවම ගේම දුන්නා.

    ඔන්න ඕක තමයි මමත් කියන්නෙ.
    පවතින නීතියෙ හැටියට වැඩේ කෙරිල තියෙනව නං කරන්න දෙයක් නෑනෙ බන්. ඒක නීතිය, ඒ ක්‍රමවේදය හදපු උන්ගෙ වරද. ඒව හදන්න නොගැළපෙන එවුන් පත්කරපු එකේ කොස්ට් එක තමයි ඒක. දැන් ගල් අඟුරු ගෙන්නන්නෙ ඒ ක්‍රමය යටතෙ නං ඒකෙ අඩුපාඩු වලට ඔය වගේ දේවල් නොවුණොත් තමයි පුදුම.

    කෝප් එකේ කතාව මම ටිකක් ඇහුවා. ඒකෙදි මට තේරුණ දේ තමයි මුන්ට නඩු දාලා කෙළවන්න නං තැනක් නෑ වගේ කියලා. එහෙම තිබුණ නං හොඳයි. එහෙම නැති එක ඒක හදපු උන්ගෙ වරද. මම දිගින් දිගටම “මෙතන හොරකමක් වෙලා තියෙනව පේන්නෙ නෑ, ඒත් පාඩුවක් තියෙන බව පේනවා” කියන්නෙ ඒකයි. මං වැරදි නං හරියට ඒක පෙන්නපන්.

    මෙතන වේස බයියො බලු කෙඳිරිලි දාල තිබුණට මං සතපහකට ගණන් ගන්නෙ නැත්තෙ බලු කෙඳිරිලි ඇර හරියට පෙන්නන්න දෙයක් උන්ට නැති නිසා.

    දැන් මුන්ට බලකරන්න ඕන පවතින ක්‍රමය වෙනස් කරලා වංගු ගහන්න බැරි විදිහට හදන්න. රටේ මිනිස්සු විදියට මුන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඒක. මටත් මුන්ගෙන් වෙන්න ඕන අන්න ඒක. මේ අවුරුදු 5 ඇතුළත ඒක නොකරොත් තමයි මගේ සපෝට් එක නැතිවෙන්නෙ. මම නං කීයටවත් බලාපොරොත්තු උනෙත් නෑ වෙන්නෙත් නෑ පට්ට අවුල් ජරා සිස්ටම් එකක් හදපු රටක ඔක්කොම සාන්තුවරු වෙච්ච මිනිස්සු ඉන්න ආණ්ඩු ඇවිත් හැමදේම සද්භාවයෙන් කරයි කියලා. ඒව බලාපොරොත්තු වෙනව නං ඒක උන්ගෙ වරද.

    වංගු ගහන්න අමාරු ක්‍රමයක් ඉල්ලපන්. මිනිස්සු මොකා ආවත් ඒ ක්‍රමයට යන්න වෙන. ඒකනෙ ප්‍රායෝගික විදිය.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Ldy and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැනගැනීම පිණිසයි..

    @Lovtus උඹටත් සංගීත්ට වගේ අනුර එන්න කීවොත් සාකච්ඡා කරන්න, මොකද කරන්නෙ ආපහු සලකා බලනවද?
    පුද්ගලයෝ අදාලම නෑ. අද දිස්ත්‍රික් මට්ටමේ උන් එක්ක කතා කරද්දී මම අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. නිකං වැල් බයිලා ගහනවා. අනුර එක්ක කතාකෙරුවත් ඔච්චර තමයි. ඌට ඕවට හරි උත්තර තියෙනවා නම් අනිත් උන්ට ඒව කියලදෙනවා. ඇනගෙන ඉන්නෙ
     
    • Like
    • Haha
    Reactions: Ldy and supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පුද්ගලයෝ අදාලම නෑ. අද දිස්ත්‍රික් මට්ටමේ උන් එක්ක කතා කරද්දී මම අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. නිකං වැල් බයිලා ගහනවා. අනුර එක්ක කතාකෙරුවත් ඔච්චර තමයි. ඌට ඕවට හරි උත්තර තියෙනවා නම් අනිත් උන්ට ඒව කියලදෙනවා. ඇනගෙන ඉන්නෙ
    කේන්ද්‍රය බලා ගන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොනවද පිළිගන්න බෑ කියන්නෙ?

    ඔන්න ඕක තමයි මමත් කියන්නෙ.
    පවතින නීතියෙ හැටියට වැඩේ කෙරිල තියෙනව නං කරන්න දෙයක් නෑනෙ බන්. ඒක නීතිය, ඒ ක්‍රමවේදය හදපු උන්ගෙ වරද. ඒව හදන්න නොගැළපෙන එවුන් පත්කරපු එකේ කොස්ට් එක තමයි ඒක. දැන් ගල් අඟුරු ගෙන්නන්නෙ ඒ ක්‍රමය යටතෙ නං ඒකෙ අඩුපාඩු වලට ඔය වගේ දේවල් නොවුණොත් තමයි පුදුම.

    කෝප් එකේ කතාව මම ටිකක් ඇහුවා. ඒකෙදි මට තේරුණ දේ තමයි මුන්ට නඩු දාලා කෙළවන්න නං තැනක් නෑ වගේ කියලා. එහෙම තිබුණ නං හොඳයි. එහෙම නැති එක ඒක හදපු උන්ගෙ වරද. මම දිගින් දිගටම “මෙතන හොරකමක් වෙලා තියෙනව පේන්නෙ නෑ, ඒත් පාඩුවක් තියෙන බව පේනවා” කියන්නෙ ඒකයි.

    දැන් මුන්ට බලකරන්න ඕන ඒක වෙනස් කරලා වංගු ගහන්න බැරි විදිහට හදන්න. රටේ මිනිස්සු විදියට මුන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඒක. මටත් මුන්ගෙන් වෙන්න ඕන අන්න ඒක. මේ අවුරුදු 5 ඇතුළත ඒක නොකරොත් තමයි මගේ සපෝට් එක නැතිවෙන්නෙ. මම නං කීයටවත් බලාපොරොත්තු උනෙත් නෑ වෙන්නෙත් නෑ පට්ට අවුල් ජරා සිස්ටම් එකක් හදපු රටක ඔක්කොම සාන්තුවරු වෙච්ච මිනිස්සු ඉන්න ආණ්ඩු ඇවිත් හැමදේම සද්භාවයෙන් කරයි කියලා. ඒව බලාපොරොත්තු වෙනව නං ඒක උන්ගෙ වරද.

    වංගු ගහන්න අමාරු ක්‍රමයක් ඉල්ලපන්. මිනිස්සු මොකා ආවත් ඒ ක්‍රමයට යන්න වෙන. ඒකනෙ ප්‍රායෝගික විදිය.
    උබ කියන දේට 100% එකගයි. ලොකුම අවුල මහඑකාම වැඩේට සෙට් වෙච්චි එක. අපි බලාපොරොත්තු වෙන විදියේ system change කරයිද මෙහෙම උන්?
     
    • Sad
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    The Simpsons Lol GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන දේට 100% එකගයි. ලොකුම අවුල මහඑකාම වැඩේට සෙට් වෙච්චි එක. අපි බලාපොරොත්තු වෙන විදියේ system change කරයිද මෙහෙම උන්?

    උබ කියන්නෙ අනුර හිතාමතා අහුවෙන්නෙ නැති හොරකමක් කුමාර ජයකොඩිලා ලව්වා කරා කියලද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ කියන්නෙ අනුර හිතාමතා අහුවෙන්නෙ නැති හොරකමක් කුමාර ජයකොඩිලා ලව්වා කරා කියලද?
    ඔය වෙච්චි දේවල් දිහා බැලුවම වෙන මොනවා කියල හිතන්නද බන්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වෙච්චි දේවල් දිහා බැලුවම වෙන මොනවා කියල හිතන්නද බන්?

    කාටහරි එහෙම කියන්නත් පුලුවන්. ඒ උබේ මතය.
    මම එහෙම හිතන්නෙ නෑ. ඒක මගේ මතය.
    50 - 50

    හැබැයි ඔය දෙකෙන්ම රටට වැඩක් නෑ. වැඩක් වෙන්නෙ හොරකමක් කරා නං ඒක ඔප්පු කරන්න පුලුවන් විදියෙ සිස්ටම් එකක් තියෙන එක. දැන්වත් ඒක හදපල්ලා නැත්තං තොපිට සපෝට් කරන්නෙ නෑ කියන එක. කරුමෙට ඒක කරන්න කියලා කියන උන් අඩුයි.
     
    • Like
    • Haha
    Reactions: Ldy and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කාටහරි එහෙම කියන්නත් පුලුවන්. ඒ උබේ මතය.
    මම එහෙම හිතන්නෙ නෑ. ඒක මගේ මතය.
    50 - 50

    හැබැයි ඔය දෙකෙන්ම රටට වැඩක් නෑ. වැඩක් වෙන්නෙ හොරකමක් කරා නං ඒක ඔප්පු කරන්න පුලුවන් විදියෙ සිස්ටම් එකක් තියෙන එක. දැන්වත් ඒක හදපල්ලා නැත්තං තොපිට සපෝට් කරන්නෙ නෑ කියන එක. කරුමෙට ඒක කරන්න කියලා කියන උන් අඩුයි.
    ඔය කියන 50 - 50 කතාව මමත් පිළිගන්නවා :yes:
    හැබැයි ඔය දෙකෙන් මොක වුණත් අන්තිමට බඩේ පාර වැදුනේ රටේ මහජනයාට. ගල් අගුරු බාලයි හැබැයි වංචාවක් නෑ කිවුවම බොහොම සරළව මම ඇහුවේ V8 price ගෙවලා Maruti ගන්න ආණ්ඩුවක් අපිට මොකටද? හොරකම් කෙරුවත් වෙන විදියකින් නාස්ති වුනත් ඒ නාස්ති වෙන්නේ රටේ වත්කම්, අපේ බදු මුදල්. මේ වගේ දෙයක් වත් හරියට manage කරගන්න බැරි ආණ්ඩු තියාගෙන වැඩක් වෙයිද?
    මේ එක ගේමක් විතරයි. තව එනවා බලපන්. Cricket!! තවත් බැංකුවක් තමයි:lol:
    කිලි රාජල සෙට් වුනා කියන්නෙම එතන deal එකක්. ඊට පස්සේ ප්‍රධාන පුජනීය ස්ථාන සහ දේවාල ටික. ඉදිකිරීම් පාරවල් එහෙමත් එන්න තියෙනවා. බලාගෙන ඉන්න තමා තියෙන්නේ.
    හැබැයි අපි නම් එහෙම නිකන් බලාගෙන ඉන්න සුදානම් නැහැ. අද රටේ හරිහමන් විපක්‍ෂයකුත් නෑ. කොහොමත් නාමලය, සජිය වගේ උන්ට නම් ලොවෙත් එන්න දෙන්නේ නෑ. ඊට වැඩි දෙයක් දැනට කියන්න බෑ
     
    • Like
    • Haha
    Reactions: shenat and Ldy