එක්සත් ජාතීන්ගේ

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
එක්සත් ජාතීන්ගේ

දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.


පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් දැඩි මැදිහත් වීමක් සිදුකරමින් එක් එක් දේශපාලන පක්ෂවලටද බලපෑම් සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල පැවැති පාර්ලිමේන්තු සභා වාර නිරීක්ෂණයකට ද එම නියෝජිතයින් සහභාගි වී ඇත.


LankaCNews
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    එක්සත් ජාතික පක්ෂ රජයක් වෙනුවෙන් හිතැතිව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගිය රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙනවා.


    සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.


    මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.
    තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.


    මෙලෙසින් දූෂණය, වංචා නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියමින් සිවිල් සංවිධාන දේශපාලනයක නිරත වූ පිරිස් තමන්ගේ රජයක් පත් කරවාගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.


    46936989_2033779403377853_1857371908668915712_n.jpg

    :lol:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ȜMA X;23972127 said:


    Methana 95,000 Salary gaththa kiyanne, Billion ganan walin anduwe salli hora kapu minissu.


    Rs 10 hari horakam karala thinawa nan onama kenekwa nadu ahala hire danna kiyapan ban. Apita kisi awlak na. Api wahallu newei.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අපි අගමැති ලෙස නම් කරන්නේ රනිල්ව පමණයි - එජාප සභාපතිගෙන් ලිපියක්


    DtV0i4PWkAERQHg.jpg%2Blarge.jpg
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් ජාත්යන්තරේ ඕනේ නැහැ කියපු උන් නේද මේකේ ඉන්නේ? අයි එහෙනම් ඊයේ මහා එකා ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක සාකච්චාවක් ඉල්ලුවේ මිලේනියම් චැලේන්ජ් ෆන්ඩ් එක ග්‍රාන්ට් කරන්න කියලා.. ගොඩේ ගම්වල මිනිස්සුන්ට ඇමෙරිකන්කාරයා රට අල්ලන්න යනවා කියලා බොරු බේගල් කියලා චන්ද ටික ගන්නවා. කොලබ ඇවිත් දෙකට නැමිලා ලෝකේ උන්ගෙන් සල්ලි හිගනවා.. නෙදකින් මෙහෙම පොන්න දේසපාලුවෝ ටිකක්.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    දැන් ජාත්යන්තරේ ඕනේ නැහැ කියපු උන් නේද මේකේ ඉන්නේ? අයි එහෙනම් ඊයේ මහා එකා ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක සාකච්චාවක් ඉල්ලුවේ මිලේනියම් චැලේන්ජ් ෆන්ඩ් එක ග්‍රාන්ට් කරන්න කියලා.. ගොඩේ ගම්වල මිනිස්සුන්ට ඇමෙරිකන්කාරයා රට අල්ලන්න යනවා කියලා බොරු බේගල් කියලා චන්ද ටික ගන්නවා. කොලබ ඇවිත් දෙකට නැමිලා ලෝකේ උන්ගෙන් සල්ලි හිගනවා.. නෙදකින් මෙහෙම පොන්න දේසපාලුවෝ ටිකක්.


    CNews eke baiyange comments tika kiyawapan mara athal ekak ganna puluwan.


    This is one of the best :-



    UN තොපේ මහලේකම් අපේ ජනාදිපති නොවේ .තොපි අපිට අණ දෙන්නට එන්නේ තොපි කවුද ?
    අපි රටේ ජනතාවගේ බහුතර චන්දයෙන් පත්කළ ජනපතිට රට ගැන තීරණ ගැනීමේ අයිතිය පවරා ඇත .තොපි ට අපි ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද ? එජා සංවිදානයේ නිලධාරින් පන්නා දැමීමට ජනතාවෙනි එක්වෙමු .
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    CNews eke baiyange comments tika kiyawapan mara athal ekak ganna puluwan.


    This is one of the best :-



    UN තොපේ මහලේකම් අපේ ජනාදිපති නොවේ .තොපි අපිට අණ දෙන්නට එන්නේ තොපි කවුද ?
    අපි රටේ ජනතාවගේ බහුතර චන්දයෙන් පත්කළ ජනපතිට රට ගැන තීරණ ගැනීමේ අයිතිය පවරා ඇත .තොපි ට අපි ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද ? එජා සංවිදානයේ නිලධාරින් පන්නා දැමීමට ජනතාවෙනි එක්වෙමු .
    එකේ එකෙක් හෙන ලොකු ටෝකක් දානවා ලෝකේ බල කදවුරු දෙකක් තියනවා, වාසනාවට චිනේ ප්‍රමුක රුසියාව අපේ පැත්තට ඉන්නවලු.. අනේ මුන්ගේ ලෝක දේශපාලන බාවිතය.. පව් කියලත් හිතෙනවා. දැන් උතුරු කොරියාව කියන්නේ චිනේ බොක්කක්.. කෝ සන්ක්ෂන් දැම්මට පස්සේ චීනෙන් උන්ට බඩු දුන්නද? ඉරානේ කියන්නේ රුසියාවේ මිත්‍රයෙක්. කෝ දැන් උන්ට බඩු දෙනවද? ලෝකේ සම්මත කාරනා මත සන්ක්ෂන් දැම්මොත් බල කදවුරු කියලා බෙදිල්ලක් නැහැ ඔක්කොම එකයි.. චීනෙට ඇමෙරිකාව එක්ක ඇරියස් එකක් නැහැ. මේ ඔක්කොම ඉකොනොමික්ස්.. ඇමෙරිකාව හරි චිනේ හරි තීන්දුවක් ගත්තොත් අහවල් රටට මේක නැහැ කියලා දෙගොල්ලොම නැහැ තමයි. හොදම උදාහරනේ තමා දැන් උතුරු කොරියාවේ ඉන්න ඒකාගේ සීයා ඒ කාලේ ඇමෙරිකාවට ගහන්නයි කියලා රුසියාවෙන් ගිහින් ඉල්ලුවා නියුක්ලියර් බෝම්බ්ස් හදන දයග්‍රම්ස්.. උන් දුන්නේ නැහැ.. ඊට පස්සේ ඒ කාලේ හිටියේ මාඕ සේතුං චිනේ.. උගෙන් ඉල්ලුවා.. ඌ දුන්නෙත් නැහැ. කලාපිය අස්තාවරබාවයක් නිර්මාණය වෙනවා කියලා.. ලෝකේ හැසිරෙන්නේ එහෙමයි දේසපාලනය. මුන් හිතන් ඉන්නේ සිරස හිරු එක වගේ දුමින්දව ඇරස්ට් කලාම සිරසෙන් හොයියාව දැම්මා වගේ ඇමෙරිකාවට සම්බාදක දාපුවහම චීනෙන් ගෙනත් දෙයි කියලා.