එක්සත් ජාතීන්ගේ
දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් දැඩි මැදිහත් වීමක් සිදුකරමින් එක් එක් දේශපාලන පක්ෂවලටද බලපෑම් සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල පැවැති පාර්ලිමේන්තු සභා වාර නිරීක්ෂණයකට ද එම නියෝජිතයින් සහභාගි වී ඇත.
LankaCNews