එක්සත් ජාතීන්ටත් සැකද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක්සත් ජාතීන්ටත් සැකද?

    එල්.ටී.ටී.ඊ නායකයන් තිදෙනෙකුගේ මරණ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි , හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා විසින් සති අන්ත පුවත්පතකට කරණ ලද ප්‍රකාශයෙන් පසු ජාත්‍යන්තර ලෝකයේ සිදුවූ කැළබීම මෙසේ විමසීමට හේතුවී තිබේ.

    උ.පු - අද දෙරණ
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජෙනරාල් තුමා මාධ්ය සාකච්ච්වක් කෑදවලා කියයිනෙ මෙක වරදි ප්‍රකාශයක් කියල
    එතකොට හරි ඔක්කොම :shocked::shocked:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ka2t.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජෙනරාල් තුමා මාධ්ය සාකච්ච්වක් කෑදවලා කියයිනෙ මෙක වරදි ප්‍රකාශයක් කියල
    එතකොට හරි ඔක්කොම :shocked::shocked:

    එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේම කියන්න කියමු