කොටි මරන්නේ නැතුව හුරතල් කරන්න යැ
එතකොට කොළබ බෝම්බ් පුපුරවපුවා මුන්ට පේන්නේ නැ
එව්ව වලින් මැරෙන්නේ civilians නෙවේද??
ප්‍රස්නේ තියෙන්නේ ඔය සුදුකොඩි සීන් එක විතරක් නෙවේ නේ civilians![]()
කොටි civilians කියන්නෙත් ඉතින් කොටින්ටම තමයි.... ඔය අන්තිමට එන්නෙ නැතුව හටපු සෙට් එක බලෙන් තියා ගත්ත අය නෙමෙයිනේ... උන් ඔක්කොම කොටි තමයි... සාමාන්‍ය ජනතාවා ඔක්කොම ආවා... අනිත් එක ලංකාවේ හමුදාව තිරිසන්නු නෙමෙයි... කොටියා මොකාද මිනිහා මොකාද කියලා අඳුරනවා...


