එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොටි මරන්නේ නැතුව හුරතල් කරන්න යැ :oo:
    එතකොට කොළබ බෝම්බ් පුපුරවපුවා මුන්ට පේන්නේ නැ
    එව්ව වලින් මැරෙන්නේ civilians නෙවේද??

    ප්‍රස්නේ තියෙන්නේ ඔය සුදුකොඩි සීන් එක විතරක් නෙවේ නේ civilians :baffled:

    කොටි civilians කියන්නෙත් ඉතින් කොටින්ටම තමයි.... ඔය අන්තිමට එන්නෙ නැතුව හටපු සෙට් එක බලෙන් තියා ගත්ත අය නෙමෙයිනේ... උන් ඔක්කොම කොටි තමයි... සාමාන්‍ය ජනතාවා ඔක්කොම ආවා... අනිත් එක ලංකාවේ හමුදාව තිරිසන්නු නෙමෙයි... කොටියා මොකාද මිනිහා මොකාද කියලා අඳුරනවා...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්

    අන්තිමට බලනකොට කෙලවෙන්නේ කාටද...? අපිටම තමයි... ලොක්කෝ බේරෙයි.. මහින්ද බේරයි... ෆොන්සේකා බේරයි.. ඔක්කොම රට පනී... අපි කොහේ පනින්නද..?? සිංහලයා බලු වෙයි... කොටියා රජ වෙයි...

    හැමදාම හැමතැනම උනේ ඕකනේ ලොක්කෝ පත්තු කරලා මාරු වෙනවා අපි පව් ගෙවන්න ඕනෙ

    මහින්ද & ද gang මාරුවෙයි
    විපක්ශෙත් මාරුවෙයි අන්තිමට ඉතුරුවෙන්නෙ අපි විතරයි
    අනික මේකෙන් damage වෙන්නේ individuals නෙවේ Srilnaka කියන රට
    මේ හරක්ට ඒක තේරෙන්න් නැ නෙ
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    :yes::yes::yes: මොනා හරි හංගන්න දගලනවා විකල්ප එකේ තියන articles බලන්න
    එව්වා බොරු නෙවේ නේ :baffled:

    ලංකාවේ අවුරුදු 30ක් මේ රටේ අහිංසක අය මරපු ඒවා උබලට මතක නැද්ද????

    කොටි නායකයෝ මරපු එක වැරදී කියනවනම් ඌ ජාතක වෙලා තියෙන්නේ කොටියෙකුට තමයි.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමදාම හැමතැනම උනේ ඕකනේ ලොක්කෝ පත්තු කරලා මාරු වෙනවා අපි පව් ගෙවන්න ඕනෙ

    මහින්ද & ද gang මාරුවෙයි
    විපක්ශෙත් මාරුවෙයි අන්තිමට ඉතුරුවෙන්නෙ අපි විතරයි
    අනික මේකෙන් damage වෙන්නේ individuals නෙවේ Srilnaka කියන රට
    මේ හරක්ට ඒක තේරෙන්න් නැ නෙ

    :yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්

    ලංකාවේ අවුරුදු 30ක් මේ රටේ අහිංසක අය මරපු ඒවා උබලට මතක නැද්ද????

    කොටි නායකයෝ මරපු එක වැරදී කියනවනම් ඌ ජාතක වෙලා තියෙන්නේ කොටියෙකුට තමයි.....

    මට ඇස් පෙනේ :P
    හරි එව්වා වැඩක් නැ මමත් මේ රටේ ඉන්න එකෙක් මම කිව්වේ නැ නේ කොටි බෝම්බ් ගහපු එක හරි කියලා මේ කේස් එකේදි හැමෝම ඉන්නේ එකම side එකක
    මමත් ඉස්සර SF සපෝට් කලා තමා
    හැබැයි මේක නං අන්තිම බලු වැඩක්
     
    ඔව් මචං... රටට හානියක් වෙනවා නම් ඒක මහින්ද කරත්.. ෆොන්සේකා කරත්... රනිල් කරත් එකයි... :yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    හැමදාම හැමතැනම උනේ ඕකනේ ලොක්කෝ පත්තු කරලා මාරු වෙනවා අපි පව් ගෙවන්න ඕනෙ

    මහින්ද & ද gang මාරුවෙයි
    විපක්ශෙත් මාරුවෙයි අන්තිමට ඉතුරුවෙන්නෙ අපි විතරයි
    අනික මේකෙන් damage වෙන්නේ individuals නෙවේ Srilnaka කියන රට
    මේ හරක්ට ඒක තේරෙන්න් නැ නෙ

    මචන් දැන් යුද්දේ ඉවරයි ...ඉතින් ඇයි අයෙත් ඒවගේ කුණු අවුස්සන්නේ.....

    පාඩුවෙන්නේ මුළු රටටම නේද???? පුද්ගලික තරහවල් මේ විදිහට පිරිමහන්න යන්නේ ඇයි????
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    අනික මේ වෙලාවේ ඔය වගේ ගොං කතාවක් කිව්වහම sf තියෙන මිනිස්සුන්ගේ support එක සෲණ ගානට බහිනවා නේ
    පොරව අස්සට දාලා තියන්න මහින්දට උනත් ඒක හේතුවක් වෙනවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්

    මචන් දැන් යුද්දේ ඉවරයි ...ඉතින් ඇයි අයෙත් ඒවගේ කුණු අවුස්සන්නේ.....

    පාඩුවෙන්නේ මුළු රටටම නේද???? පුද්ගලික තරහවල් මේ විදිහට පිරිමහන්න යන්නේ ඇයි????

    යුද්දේ ඉවරයි කිව්වට මේ ලගදි ආයේමත් gallface එකට ගිහිං යුද්දෙ වික්කා නේද? :P

    ඔව්වා ඕනේ නැ ඕවර් ඇන්ඩ් අවුට්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුද්දේ ඉවරයි කිව්වට මේ ලගදි ආයේමත් gallface එකට ගිහිං යුද්දෙ වික්කා නේද? :P

    ඔව්වා ඕනේ නැ ඕවර් ඇන්ඩ් අවුට්

    බය වෙන්න එපා.. තව අවුරුදු ගානක් යනකන් යුද්දේ විකුනනවා.... :P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හැමදාම හැමතැනම උනේ ඕකනේ ලොක්කෝ පත්තු කරලා මාරු වෙනවා අපි පව් ගෙවන්න ඕනෙ

    මහින්ද & ද gang මාරුවෙයි
    විපක්ශෙත් මාරුවෙයි අන්තිමට ඉතුරුවෙන්නෙ අපි විතරයි
    අනික මේකෙන් damage වෙන්නේ individuals නෙවේ Srilnaka කියන රට
    මේ හරක්ට ඒක තේරෙන්න් නැ නෙ

    ආණ්ඩුව ඔය තරම් වලිකන්නේ රටට damage එකක් වෙන එක වලක්වන්න කියලද උඹ කියන්නේ?

    ඔය කේ.පී ව කරේ තියාගෙන ඉන්නෙත් රටට ආදරේ හින්දා වෙන්න ඇති.

    අනේ යකෝ, ඔය ආණ්ඩුව වලිකන්නේ උන්ට කෙලවයි කියලා මිසක් රටට කරදරයක් වෙයි කියලානම් නෙමෙයි.

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    යුද්දේ ඉවරයි කිව්වට මේ ලගදි ආයේමත් gallface එකට ගිහිං යුද්දෙ වික්කා නේද? :P

    ඔව්වා ඕනේ නැ ඕවර් ඇන්ඩ් අවුට්

    මචන් යුද්දේ තිබ්බත් නැතත් රටක හමුදා ශක්තිය අවුරුද්දකට වතාවක් පෙන්නන්න ඕනේ.....

    අනිත් එක අපි සැමරුවේ අපේ අභිමානවත් නිදහස..... නැතුව යුද්දේ නෙමෙයි කියන එක තේරුම් ගන්න බැරිකමට මොනවා කරන්නද???
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ලංකාවේ අවුරුදු 30ක් මේ රටේ අහිංසක අය මරපු ඒවා උබලට මතක නැද්ද????

    කොටි නායකයෝ මරපු එක වැරදී කියනවනම් ඌ ජාතක වෙලා තියෙන්නේ කොටියෙකුට තමයි.....

    දැන් ඔයා ගොඨා කේ.පී ව වඩාගෙන ඉන්නකොට කොටි ගඳ දැනෙන්නේ නැද්ද?

    කේ.පී කියන්නේ හොඳ කොටියෙක්ද?

    කොටියාට විරුද්ද නම් කේ.පී ට ආදරේ ඇයි?

    ගෝඨා ගේ ජාතකේ වරදක් තියෙනවා කියලද උඹ කියන්නේ?

    දීපං උත්තර පැනලා යන්නේ නැතුව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් යුද්දේ තිබ්බත් නැතත් රටක හමුදා ශක්තිය අවුරුද්දකට වතාවක් පෙන්නන්න ඕනේ.....

    අනිත් එක අපි සැමරුවේ අපේ අභිමානවත් නිදහස..... නැතුව යුද්දේ නෙමෙයි කියන එක තේරුම් ගන්න බැරිකමට මොනවා කරන්නද???

    නිදහස් දිනේ මාරුකරාද? කවද්ද?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ආණ්ඩුව ඔය තරම් වලිකන්නේ රටට damage එකක් වෙන එක වලක්වන්න කියලද උඹ කියන්නේ?

    ඔය කේ.පී ව කරේ තියාගෙන ඉන්නෙත් රටට ආදරේ හින්දා වෙන්න ඇති.

    අනේ යකෝ, ඔය ආණ්ඩුව වලිකන්නේ උන්ට කෙලවයි කියලා මිසක් රටට කරදරයක් වෙයි කියලානම් නෙමෙයි.

    yeah they are afraid of there own butt
    but they are covering it up nicely by talking about country and the dignity of the ppl and all the crap
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    බය වෙන්න එපා.. තව අවුරුදු ගානක් යනකන් යුද්දේ විකුනනවා.... :P:P:P

    යුද්දේ විකුණන්න ටිකක් හරි අයිතියක් තියෙන්නේ මේ ආණ්ඩුවට විතරයි....

    මොකද එ.ජා.පේ යුද්දේ විකුණන්නද???
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් යුද්දේ තිබ්බත් නැතත් රටක හමුදා ශක්තිය අවුරුද්දකට වතාවක් පෙන්නන්න ඕනේ.....

    අනිත් එක අපි සැමරුවේ අපේ අභිමානවත් නිදහස..... නැතුව යුද්දේ නෙමෙයි කියන එක තේරුම් ගන්න බැරිකමට මොනවා කරන්නද???

    :lol::lol::lol:
    ඔබ වැනි මිනිසුන් සිටිනාකට
    මහින්ද වැනි නායකයන්ට තව චිරාත් කාලයක් යෙහෙන වැජබිය හැකිය