එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    yeah they are afraid of there own butt
    but they are covering it up nicely by talking about country and the dignity of the ppl and all the crap

    අන්න එහෙම කියන්න..............අපිත් අපේ රටට ආදරෙයි මචන්.

    ආණ්ඩුවට කඩේ යන එවුන් හිතන්නේ උන් විතරයි මේ රටට ආදරේ කියලා.

    එකමදේ රටට තියෙන ආදරයයි බලයට කෑදර කමයි අතර වෙනස අපිට තේරෙනවා.

    මේ රටට හෙනයක් වෙනවට අපි කැමති නෑ. ඔය බන් කී මූන් ලගෙ කමිටු ආණ්ඩුවේ බක පණ්ඩිත, මෝඩ වැඩ හා බ්‍රේක් නැති කටවල් නිසා වැටෙන ලෙඩ.
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    anee

    ආණ්ඩුව කියනවා කිසිම නීති විරෝධී දෙයක් යුද්ධයේ අවසන් දින කිහිපයයේ වුනේ නෑ කියලා.

    මුකුත් වුනේ නැත්නම් මොකටද දඟලන්නේ?

    ඕනෙ එකෙකුට ඇවිලා බලලා යන්න කියන්න පුලුවන්නේ.

    Me widayate anthagamee wenne epa...US and western ppl Eraq walete gahuwe loketeme tharjanayak wene paremanu awi thiyenewa kiyala ewa hoyanne,

    hammbe unade? thibunade? western world ekete one ape ratete athul wenne, apite game denne..., anika kauruth kiyanne na udde nethi kaduwa kiyala..eath punchi hari buddiyak thiyenewanam hithanne..war kiyanne war..eake minussu marenne, hame deme lassenate wene wedding function ekak newai...
    apith garu karanawa SF te, eath eaken api ande wenne hode na..., poddak thamange oluwenuth hithala balanne ..thaman upan rate wenuwen..,
    Polics one deyak...rate kiyanne ape amma..., ammawai..politics ui patelewa ganna epa...
    adu gane are Sajith peremadase rate gane hithane widiyate wath hithanne..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යුද්දේ විකුණන්න ටිකක් හරි අයිතියක් තියෙන්නේ මේ ආණ්ඩුවට විතරයි....

    ටිකක් නෙමේ, හොඳටෝම අයිතිය තියනවා, විකුණගෙන කන්න.

    ජනාධිපති තුමා යුද්දේ දින්නා. හමුදාපති බඩු ගගහා, ටෙන්ඩර් මගඩි දදා හිටියා.

    ඉතින් ආණ්ඩුවට තමයි යුද්දෙ විකුණන්න අයිතිය තියෙන්නේ.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    දැන් ඔයා ගොඨා කේ.පී ව වඩාගෙන ඉන්නකොට කොටි ගඳ දැනෙන්නේ නැද්ද?

    කේ.පී කියන්නේ හොඳ කොටියෙක්ද?

    කොටියාට විරුද්ද නම් කේ.පී ට ආදරේ ඇයි?

    ගෝඨා ගේ ජාතකේ වරදක් තියෙනවා කියලද උඹ කියන්නේ?

    දීපං උත්තර පැනලා යන්නේ නැතුව.

    ගෝඨා කොහෙදිවත් කිව්වද කොටි නායකයො මරපු එක වැරදි කියලා....

    යුද්දෙ ඉවට කරන්න අධිෂ්ඨාන කරා නම් කොටි මරන්නේ නැතුව යුද්දේ ඉවර කරන්න පුළුවන්ද???

    පොන්සේකා කියන්නේ යුද්දේ ඉවර කළා නම් කොටි නායකයො මරන්න අණ නොදී ඒක කළේ කොහොමද???
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ටිකක් නෙමේ, හොඳටෝම අයිතිය තියනවා, විකුණගෙන කන්න.

    ජනාධිපති තුමා යුද්දේ දින්නා. හමුදාපති බඩු ගගහා, ටෙන්ඩර් මගඩි දදා හිටියා.

    ඉතින් ආණ්ඩුවට තමයි යුද්දෙ විකුණන්න අයිතිය තියෙන්නේ.

    ඇත්ත දන්න්වා නේද???
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ජෙනරාල් මේ කරන්න හදන වැඩෙන් රටටම හානියක් වෙන්නේ.... කාත් එක්ක තියෙන තරහක්ද මේ පිරිමහන්න හදන්නේ..?? අපිත් එක්කද..??

    :yes:

    rata pawa dena kari balla
    ponnasekage diwa kapala danna ona ethakota lankawe minissunta nidahase inna puluwan
    nathnam muge kata nisa lankawe okkama amaruwe watenawa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    යුද්දේ විකුණන්න ටිකක් හරි අයිතියක් තියෙන්නේ මේ ආණ්ඩුවට විතරයි....

    මොකද එ.ජා.පේ යුද්දේ විකුණන්නද???

    :yes::yes: වීරායා ද්‍රෝහියා කරලා අස්සට දැම්මහම ඉතිං ආයේ මොන බාධකද??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Me widayate anthagamee wenne epa...US and western ppl Eraq walete gahuwe loketeme tharjanayak wene paremanu awi thiyenewa kiyala ewa hoyanne,

    hammbe unade? thibunade? western world ekete one ape ratete athul wenne, apite game denne..., anika kauruth kiyanne na udde nethi kaduwa kiyala..eath punchi hari buddiyak thiyenewanam hithanne..war kiyanne war..eake minussu marenne, hame deme lassenate wene wedding function ekak newai...
    apith garu karanawa SF te, eath eaken api ande wenne hode na..., poddak thamange oluwenuth hithala balanne ..thaman upan rate wenuwen..,
    Polics one deyak...rate kiyanne ape amma..., ammawai..politics ui patelewa ganna epa...
    adu gane are Sajith peremadase rate gane hithane widiyate wath hithanne..

    Machan, western world අපිට කෙලින්න හදන නිසා තමයි අපි මොලේ පාවිච්චි කරන්න ඕනේ.

    ගැලරියට කෑ ගහලා, පපුවට ගහගෙන, විකශයටයි, මුලු ජාත්‍යන්තරයටමයි අපහාස කරලා වැඩක් තියෙනවද?

    අපේ රට මේ බලපෑම් වලින් බේරගන්න කෑ කෝ ගහලා වැඩක් නෑ.

    හොඳ දක්ශ මිනිස්සු යොදවලා, ඒ මිනිස්සු ලව්වා ඔය ප්‍රශ්ණ මග හරවාගන්න ඕනේ.

    නිව්යෝක් වල වෙන දේවල් වලට මෙහෙ සරම උස්සගෙන කෑ ගහලා මේ ර
    බේරගන්න බෑ.

    රෝහිත බෝගොල්ලාගම වගේ තක්කඩියෙක්ව විදේශ ඇමති කරලා ලෝක වටේ යවපු මිනිස්සුනේ මේ කෑගහන්නේ.

    හොඳ විදේශ ඇමතිකෙනෙක් හිටයනම් වෙලහටත් ඔය ප්‍රස්ණ ගොඩක් මග හැරිලා.
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    මේ ප්‍රශ්නෙදි අපි හැමෝම දේශපාලනය අමතක කරලා රට වෙනුවෙන් මේකට විරුද්ධ වෙන්න ඕනේ.මොකද එක්සත් ජාතීන්ගේ මහලේකම් පත් කරලා තියෙන කමිටුවේ ඉන්න 3 දෙනාම කලින් කොටින්ට support කරපු අය.එක නිසා මේ කට්ටිය හමුදාව යුධ අපරාධ නොකලත් කල කියල අනිවාර්යයෙන්ම කියයි හමුදාව යුධ අපරාද කලා කියල.

    ඇත්තටම අපි කල්පනා කරන්න ඕනේ තව දෙයක් තමා මේ කොටි නායකයන්ට ඉටුවිය යුතු යුක්තියක් තියෙනවද කියල.මේ රට ලේ විලක් කරපු සිංහල දෙමල මුස්ලිම් සියලු ජාතීන් අමු අමුවේ ඝාතනය කරපු එල්.ටී.ටී. එක වෙනුවෙන් මේ රටවල් මෙච්චර මහන්සි වෙන්නේ ඇයි.

    Thawa deyak tamai ai mee banki moon ta irakaye wena aparada penne naththe.danata irakaye 100,000 witara minissu jeewithawalin wandi gewala iwarai.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගත්තම වෙන්නේ ඔක තම

    මහින්ද උනත් මෙහේ පොර ටෝක් දාලා හිටියට වැඩක් නැ එහේ ගියාම ඔව්වා නැ නේ
    කදිරගාමර් වගේ මිනිස්සු වටින්නේ මේ වෙලාවට තමා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ගෝඨා කොහෙදිවත් කිව්වද කොටි නායකයො මරපු එක වැරදි කියලා....

    යුද්දෙ ඉවට කරන්න අධිෂ්ඨාන කරා නම් කොටි මරන්නේ නැතුව යුද්දේ ඉවර කරන්න පුළුවන්ද???

    පොන්සේකා කියන්නේ යුද්දේ ඉවර කළා නම් කොටි නායකයො මරන්න අණ නොදී ඒක කළේ කොහොමද???

    ප්‍රශ්ණය කේ.පී ගැන.....:rolleyes:

    ගෝඨා කිව්වෙත් නෑ, ෆොන්සේකා කිව්වෙත් නෑ. ෆොන්සේකා තමයි කිව්වේ හමුදාවේ ඉලක්කය දවසකට කොටි 100ක් මරලා දාන එක කියලා.
    යුද්දේ කාලේ ලංකාවෙද හිටියේ?
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    අන්න එහෙම කියන්න..............අපිත් අපේ රටට ආදරෙයි මචන්.

    ආණ්ඩුවට කඩේ යන එවුන් හිතන්නේ උන් විතරයි මේ රටට ආදරේ කියලා.

    එකමදේ රටට තියෙන ආදරයයි බලයට කෑදර කමයි අතර වෙනස අපිට තේරෙනවා.

    මේ රටට හෙනයක් වෙනවට අපි කැමති නෑ. ඔය බන් කී මූන් ලගෙ කමිටු ආණ්ඩුවේ බක පණ්ඩිත, මෝඩ වැඩ හා බ්‍රේක් නැති කටවල් නිසා වැටෙන ලෙඩ.

    මචන් උඹ රටට ආදරේ නම් කියපන්....

    1. කොටි නායකයන් මරපු එක හරිද??? වැරදිද????

    2. එ.ජා මණ්ඩලය ට සාක්කි දෙන එක හරිද???

    මචන් හරිද වැරදිද කියලා විතරක් කියපන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත දන්න්වා නේද???

    ඇත්ත දන්නවා, බොරුවත් දන්නවා. මේ තියෙන්නේ උඹලගෙ Daily News එකේ දාලා ඇත්තම කතාව.

    "Army Commander Lt. General Sarath Fonseka, who steered the Sri Lanka Army to achieve one of the outstanding victories against the most ruthless terror outfit in the world amidst a most challenging scenario many Armies in the world would have feared to face, was quite confident of his decision and was awaiting the ground troops carrying out the biggest hostage rescue mission in the world. " :rolleyes:

    sachievvements.jpg
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hehe

    Machan, western world අපිට කෙලින්න හදන නිසා තමයි අපි මොලේ පාවිච්චි කරන්න ඕනේ.

    ගැලරියට කෑ ගහලා, පපුවට ගහගෙන, විකශයටයි, මුලු ජාත්‍යන්තරයටමයි අපහාස කරලා වැඩක් තියෙනවද?

    අපේ රට මේ බලපෑම් වලින් බේරගන්න කෑ කෝ ගහලා වැඩක් නෑ.

    හොඳ දක්ශ මිනිස්සු යොදවලා, ඒ මිනිස්සු ලව්වා ඔය ප්‍රශ්ණ මග හරවාගන්න ඕනේ.

    නිව්යෝක් වල වෙන දේවල් වලට මෙහෙ සරම උස්සගෙන කෑ ගහලා මේ ර බේරගන්න බෑ.

    රෝහිත බෝගොල්ලාගම වගේ තක්කඩියෙක්ව විදේශ ඇමති කරලා ලෝක වටේ යවපු මිනිස්සුනේ මේ කෑගහන්නේ.

    හොඳ විදේශ ඇමතිකෙනෙක් හිටයනම් වෙලහටත් ඔය ප්‍රස්ණ ගොඩක් මග හැරිලා.

    machan, mehe saran ussan kagahanawate, hari galeriyate katha karenewatari dewal karanne tharam western un imosional wath mode wath na,
    un knne unge plan ekekate, api anduwate hari kate hari bane bane innawa misak ape uthukame karanne na,
    Tamil un ehema na...un godak ewun kohama unath LTTE ekate aderai..mokade ea unge minussu...api wage patu widiyate hithane un newai...Diaspora eke loke pura Lankawate wiruddawa katha pathuranawa...ea wage me thama wester rate walete apiwage punchi ratewal ekke wirayak thiyenewa..,un kamaei na api diunu wenawate...
    ape kalu hamete...
    Mate thiyene gateluwa..Ayi fonseka mahaththaya hame welaweme gihin LTTE suportas la ekke hite ganne (after war)
    Eayate mokadde thiyene right eke ape rate Gov decision e override karanne?
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    ප්‍රශ්ණය කේ.පී ගැන.....:rolleyes:

    ගෝඨා කිව්වෙත් නෑ, ෆොන්සේකා කිව්වෙත් නෑ. ෆොන්සේකා තමයි කිව්වේ හමුදාවේ ඉලක්කය දවසකට කොටි 100ක් මරලා දාන එක කියලා.
    යුද්දේ කාලේ ලංකාවෙද හිටියේ?

    මචන් එහෙනම් පොන්සේකා මොනවද සාක්කී දෙන්නේ......

    උබලා පොන්සේකා කියන දෙවල් ඇහෙන්නේත් නෑ පෙන්නේත් නෑ

    යුද්දේ අන්තිම කාලේ හිටියේ චීනේ....