yeah they are afraid of there own butt
but they are covering it up nicely by talking about country and the dignity of the ppl and all the crap
අන්න එහෙම කියන්න..............අපිත් අපේ රටට ආදරෙයි මචන්.
ආණ්ඩුවට කඩේ යන එවුන් හිතන්නේ උන් විතරයි මේ රටට ආදරේ කියලා.
එකමදේ රටට තියෙන ආදරයයි බලයට කෑදර කමයි අතර වෙනස අපිට තේරෙනවා.
මේ රටට හෙනයක් වෙනවට අපි කැමති නෑ. ඔය බන් කී මූන් ලගෙ කමිටු ආණ්ඩුවේ බක පණ්ඩිත, මෝඩ වැඩ හා බ්රේක් නැති කටවල් නිසා වැටෙන ලෙඩ.



