එක්සත් රාජධානියේ රැකියාවක් | UK JOB

itzosh

Member
Sep 16, 2015
69
3
0
එක්සත් රාජධානියේ රැකියාවක් | UK JOB

එංගලන්තයේ රැකියාවක් කරන්නනම් වෘත්තීමය හා අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව මොනවද ඕනෙ? කොහොමද එවා ගන්නේ? ( ගුවන් බලපත්‍ර , වීසා වගේ )
 
  • Like
Reactions: Garrus

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    එංගලන්තයේ රැකියාවක් කරන්නනම් වෘත්තීමය හා අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව මොනවද ඕනෙ? කොහොමද එවා ගන්නේ? ( ගුවන් බලපත්‍ර , වීසා වගේ )

    විසා තමා ඕනා මචන්, ගුවන් බලපත්‍ර පස්සේ. මුලින්ම Job offer එකක් හොයා ගන්න ඕනි මචන් ඊට පස්සේ work permit එකකට sponser කරගන්න ඕනා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යු එස් වල නම් විසා ගන්න ජොබ් විසා, ගන්න නම් එක්කෝ මෙහෙ ඉදන් අදුරන කෙනෙක් ගේ හෝ සුදුසුකම් මත රැකියා ආයතනය තමන්ව ස්පොන්සර් කරනවා නම් , කෙලින්ම විසා ගන්න පුලුවන් නැත් නම් ස්ටුඩන්ට් ගිහින් ඔ පී ටි කලයේ අවුරුදු 2ක් සදහා රැකියව විසා ලබා දෙනවා ( එක අවුරුද්දක් කරන්න යනවලු )
    ඔය කොහොම ගියත් රැකියාවෙන් තමන් තව දුරටත් රැකියාවේ රදවා දිමට ඉදිරිපප්ත් වෙලා එ අවශ්‍ය ලිපි ලෙඛන එයලා ඉමිගෙශන් යවලා අවසරයල් ලබාගත්තොත් දිගටම ඉන්න ටිකට් එක ඇදෙනවා

    මේ පොඩි ක්‍රමයක් කිව්වේ තව වෙන ක්‍රම ගොඩක් තියෙනවා ජයවෙවා

    සරලව ඔයගේ ප්‍රශ්ණයට උත්තරය ඔලෙවල් එලෙවල් ඔරිජන්ල් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේන් ලබාගෙන අනෙකුත් සහතික සමග විදේශ අමාත්‍යන්සයෙන් සහතික කරගන්න ඔන , සියලුම පුද්ගලික කසාද සහතික සහා උප්පැන්න සහතික ඉංග්‍රිසියට පරිවර්තනය කරලා එවාත් සහතික කර ගන්න ඔන ,

    පුද්ගලික ආයතනවලින් නිකුත් කරපු ෆෙටිෆිකෙට් ඔක්කොම නීත්‍යානු කුලද කියලා නිපුනතාපියස නාරගෙන් පිට එකෙන් සහතිකයක් අරන් තමයි විදේශ අමත්‍යන්සයෙන් සහතික කරගන්න ඔන
    ඇමරිකාවෙන් නම් ගොඩක් ආයතනවල රැකියාව ඉල්ලුම් කරද්දි කුමන රැකියාවක් වුනත් රියදුරු බලපත්‍රය ඉල්ලනව ලංකවේ එක ඉටනැෂනල් කරලා නම් ඇමරිකාවෙ එනගල්න්තේ වැඩක් නැහැ මෙහෙන් ගන්න ඔන එක්සැම් කරලා ට්‍රැල් පෙන්නලා,

    ඩොකුමන්ට් සම්බන්දෙන් වැඩි දුර විස්තර ඔන නම් පි එම් එකක් දන්න
     
    itzosh

    Member
    Sep 16, 2015
    69
    3
    0

    විසා තමා ඕනා මචන්, ගුවන් බලපත්‍ර පස්සේ. මුලින්ම Job offer එකක් හොයා ගන්න ඕනි මචන් ඊට පස්සේ work permit එකකට sponser කරගන්න ඕනා
    Thanks machan
     
    itzosh

    Member
    Sep 16, 2015
    69
    3
    0
    යු එස් වල නම් විසා ගන්න ජොබ් විසා, ගන්න නම් එක්කෝ මෙහෙ ඉදන් අදුරන කෙනෙක් ගේ හෝ සුදුසුකම් මත රැකියා ආයතනය තමන්ව ස්පොන්සර් කරනවා නම් , කෙලින්ම විසා ගන්න පුලුවන් නැත් නම් ස්ටුඩන්ට් ගිහින් ඔ පී ටි කලයේ අවුරුදු 2ක් සදහා රැකියව විසා ලබා දෙනවා ( එක අවුරුද්දක් කරන්න යනවලු )
    ඔය කොහොම ගියත් රැකියාවෙන් තමන් තව දුරටත් රැකියාවේ රදවා දිමට ඉදිරිපප්ත් වෙලා එ අවශ්‍ය ලිපි ලෙඛන එයලා ඉමිගෙශන් යවලා අවසරයල් ලබාගත්තොත් දිගටම ඉන්න ටිකට් එක ඇදෙනවා

    මේ පොඩි ක්‍රමයක් කිව්වේ තව වෙන ක්‍රම ගොඩක් තියෙනවා ජයවෙවා

    සරලව ඔයගේ ප්‍රශ්ණයට උත්තරය ඔලෙවල් එලෙවල් ඔරිජන්ල් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේන් ලබාගෙන අනෙකුත් සහතික සමග විදේශ අමාත්‍යන්සයෙන් සහතික කරගන්න ඔන , සියලුම පුද්ගලික කසාද සහතික සහා උප්පැන්න සහතික ඉංග්‍රිසියට පරිවර්තනය කරලා එවාත් සහතික කර ගන්න ඔන ,

    පුද්ගලික ආයතනවලින් නිකුත් කරපු ෆෙටිෆිකෙට් ඔක්කොම නීත්‍යානු කුලද කියලා නිපුනතාපියස නාරගෙන් පිට එකෙන් සහතිකයක් අරන් තමයි විදේශ අමත්‍යන්සයෙන් සහතික කරගන්න ඔන
    ඇමරිකාවෙන් නම් ගොඩක් ආයතනවල රැකියාව ඉල්ලුම් කරද්දි කුමන රැකියාවක් වුනත් රියදුරු බලපත්‍රය ඉල්ලනව ලංකවේ එක ඉටනැෂනල් කරලා නම් ඇමරිකාවෙ එනගල්න්තේ වැඩක් නැහැ මෙහෙන් ගන්න ඔන එක්සැම් කරලා ට්‍රැල් පෙන්නලා,

    ඩොකුමන්ට් සම්බන්දෙන් වැඩි දුර විස්තර ඔන නම් පි එම් එකක් දන්න
    License eka nam thiyanawa machan. Mama dan hotel management igena ganna yanne. UK cousins la innawa . Mehe poddak workings experience aran enna kiyala thama kiwe. Ethakota machan job offer ekakata neda denne? Example widihata mama Hotel Receptionist kenem widihata job offer ekak awoth eyala awrudu dekek wage visa denawa neda ..... Ehe inna cousin knkta kiyala job offer ekak set karaganna eka neda hoda?