එක්ස්එල්(Excel) උදව්වක්.....

මෙහෙම හරි:):)
තෑන්ක්ස් මචන් පෝස්ට් එකට..
බම්ප්
තෑන්ක්ස් මචන්
modaya kiyala kiyanna epa ban hamoma eka wage meter neweneh. :dull:
;)
sira ban ehama kiyanna anrakai:sorry:
:lol::lol::lol::P
තෑන්ක්ස් මචන්
මම කරන්නෙනම් මේ ක්‍රමය
කරල බලපන්

උබට select කරන්න ඕන එක ඉස්සෙල්ල කොපි කර ගනින් ( "ctrl + C" හරි ""mouse button එක use කරල හරි", ඔය උඩ රිබන් එකේ තියෙන Icon එක යූස් කරල හරි)

ඊට පස්සෙ උබට ඒ Value එක පේන්න ඕන අනිත් තැනට ගිහින් mouse button එක right click කරලා "paste special" click කරපන්.

එතකොට එන box එකෙන් වම් පැත්තෙ පහලම තියෙන "paste link" කියල තියෙන එක click කරපන්
නියමයි මචන් තව ක්‍රමයක්...තෑන්ක්ස්.
තෑන්ක්ස් මචන්
තෑන්ක්ස් මචන්
තෑන්ක්ස් මචන් ඔක්කොටම....