එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් උනා..

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් උනා..

    මචන් යාලුවෙක්ට දීලා උගේ අතින් මගේ එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් වෙලා.. ඔක්කොම සේසතම තියෙන්නේ එතන,, ට්‍රිප් ගියපු ෆොටෝස්, ඩොක්ස්, සේරම බැකප්ස්,, ගොඩ දාගන්න පුළුවන් විදිහක් කියන්න.. ලොකු උදව්වක්.. තක්කෙටම වැඩ කරන සුපිරි රිකවරි භාණ්ඩයක් දන්නේ නැද්ද??

    මේකක් තමා කෙලවෙලා තියෙන්නේ.. 1TB ADATA


    340705-adata-dashdrive-durable-hd710-angle.jpg

     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මගෙ අතින් ඔකම උනා අම්මගෙ එකට , මන් ශේප් එකේ අක්කගෙ අල්මාරිය උඩට දාල අක්කව අහු කලා
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Mamanam kalin ecuva wage freeware ekak use karala balanawa. eke deep scan ekata barinam wena advanced tool ekak use karala balanna.

    Machan oya wedeta hodatama galapenne partition recovery software ekak.

    use karanna bayanam wena hard ekakata data recovery karagena try karanna. umbe thiyena hard ekema partition e widihatama with original data recovery karaganna puluwan. mage lap hard eka MBR ekath ekkama kela wela thibbama meken goda da gaththa. e dawas wala net eka peerata thibbe software dekai. anika free eke access data speed limit karanawa.


    try this

    http://www.easeus.com/partition-recovery/
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මේක try කරලා බලන්න
    http://kickass.to/active-file-recovery-professional-11-0-5-key-multi-language-t7542387.html

    මම ඕකෙන් format වුන memory card 1 data recover කලා :D

    ඔක්කොටම කලින් උබ pen drive 1 data recover කරලා බලපන්.
    වැඩේ හොදට වෙනවා නම් මචෝ portable hard 1 වැඩේ දෙන්න.
    S/W දෙක තුනකින් Recover කරන්න ගියොත් data ටික corrupt වෙන්න පුළුවන්
    :sorry:
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    File Scavenger එක නම් නියමයි.
    11.gif
    හැබැයි ඔය හාඩ් එකේ ෆයිල් ඕකටම Recover කරන්න එපා. එතකොට ඇතුලේ තියෙන Data corrupt වෙනවා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හැබැයි ඔය හාඩ් එකේ ෆයිල් ඕකටම Recover කරන්න එපා. එතකොට ඇතුලේ තියෙන Data corrupt වෙනවා. :yes::yes::yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මුලින්ම ඕකට මොකුත් copy කරන්න එපා මචං.. ඕකට මරු software එකක් තියනවා.. මං ඕන තරම් recover කරගෙන තියනවා.. Get data recover my files පල්ලෙහායින් download කරගනින්.. portable මං upload කරේ.. virus free

    LINK