එක්ස්ටර්නල්_හාඩ්1
මචන්ලා මට හොද එක්ස්ටර්නල් හාඩ්1 ගන්න ඔනේ
320GB or 500GB විතර, කියක් විතර වේයිද?
ගත්තේ කොහෙන්ද කියලත් දාපන් හොදේ මචො
උබලා ගත්ත එව වල තත්වේ එහෙම කොහොමද?
මචන්ලා මට යලුවෙක් කියුවා සාටා හාඩ්1 යුස්බි කරන්න පුලුවන් ගැජ්ට් එකක් යුනිට් එකේ තියනවා 1500/= විතර වෙන්නේ කියලා,
එතින් එක අරුන් හොදා සාටා එකක් ගත්තානම් හරි නේද බන් එක්ටනල් හොයනවට වඩා ,
මොකද කියන්නේ

Last edited: