එක්ස්ටර්නල්_හාඩ්1

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    එක්ස්ටර්නල්_හාඩ්1

    මචන්ලා මට හොද එක්ස්ටර්නල් හාඩ්1 ගන්න ඔනේ:baffled:

    320GB or 500GB විතර, කියක් විතර වේයිද?:P
    ගත්තේ කොහෙන්ද කියලත් දාපන් හොදේ මචො:confused:

    උබලා ගත්ත එව වල තත්වේ එහෙම කොහොමද?:eek:




    මචන්ලා මට යලුවෙක් කියුවා සාටා හාඩ්1 යුස්බි කරන්න පුලුවන් ගැජ්ට් එකක් යුනිට් එකේ තියනවා 1500/= විතර වෙන්නේ කියලා,
    එතින් එක අරුන් හොදා සාටා එකක් ගත්තානම් හරි නේද බන් එක්ටනල් හොයනවට වඩා ,
    මොකද කියන්නේ
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලංකාවේ මිල නොදනිමි.. මෙහෙ 500ගීබී එකක් ඩොලර් 100ත් 150ත් අතර
     

    djdharme

    Junior member
  • Jun 20, 2006
    261
    3
    18
    39
    Kandy
    hey macho

    Meka dennada??.........15 dipan....... 100_3957.JPG
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මචං Portable HDD & External HDD කියන්නෙ දෙකක්... Portable එකට USB එකෙන් එන power එක ඇති, හැබැයි External වලට වෙනින් පවර් දෙන්නත් ඕනා...

    ඔය SATA එක USB විදිහට ගහනවා කියන්නෙ En-closer එකක් සෙට් කරන එක... ඒකටත් External power දෙන්න ඕනා... පොඩ්ඩක් හොයලා බලලා ගන්න...