අපේ සීයගෙ අරිෂ්ටවල හැම එකකම් expire Date : 2012. 12. 21 කියල
දාල තියෙන්නෙ
මම සීයගෙන් ඒ ගැන අහපුවම උන්දැ කියපි
ඇයි කොල්ලො.... 2012 දෙසැම්බර් 21 න් පස්සෙ මගෙ අරිෂ්ට විතරක් නෙමේ බොල... ලෝකෙ ඔක්කොම
එක්ස්පයර් කියල.....

දාල තියෙන්නෙ
මම සීයගෙන් ඒ ගැන අහපුවම උන්දැ කියපි
ඇයි කොල්ලො.... 2012 දෙසැම්බර් 21 න් පස්සෙ මගෙ අරිෂ්ට විතරක් නෙමේ බොල... ලෝකෙ ඔක්කොම
එක්ස්පයර් කියල.....