සාමාන්‍ය ෆුඩ් ප්‍රොසෙසින් කම්පැණි එකක කොලිටි ඇෂුවරන්ස් එක්සෙකටිව් කෙනෙක්ගෙ සැලරීස් පටන් ගන්නෙ කීයෙන් වගේද?

අවාසනාවට ඇත්ත කතාවක්My wife is a quality assurance executive in one of the popular pizza chains in Sri Lanka.
She only gets 45,000/= monthly salary + travel grants.
She had completed 4 years degree at a government university related to food science and 1 year of related experience.
