ඒ ලෙවල් ඉවරද? ස්‍රී ලන්කා රජයේ විශ්වවිද්‍යාල

tarson

Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    ඉතින් 1000 ගානක් කියන්නෙත් හොද ගානක්නේ.උබ කියන කතා ඇත්ත ඩොටේ අඩු ලකුණු වලට ගන්න ගුබ්බෑයම් වලටනම්.මීහරක් ටිකනේ කොහොමත් යන්නේ. හැබැයි ඉතින් මෙහෙ ඒවගෙ නම් එහෙම පිළිගැනීමේ ප්‍රශ්නයක් මුකුත් අවුලක් නෑ ලංකාව ඇතුලේ.රට යද්දිනම් ඉතින් ඕවා බලපානවා ඇති කොච්චරනම් උන් එනවද? ඉන්දියන් ඩස්පයෝ ම කීයක් බලන් ඉන්නවද ජොබ් එකක් ගන්න වෙන රටක.

    වර්ල්ඩ් රෑන්ක් 1000 කියන්නෙ සවුත්තුම ගනයේ කැම්පස්, ලන්කාවෙ රජයේ කැම්පසුත් ඒ සවුත්තුම ගොඩේ තියෙන්නෙ. ඉතින් උබ හිතන්නෙ ලන්කා රජයේ ඩිග්‍රි එකෙන් පස්සෙ ලන්කාවෙ ජොබක් කරල උබලගෙ ජීවිත සුකිත මුදිත වෙයි කියලද 😂 රට යන්න බැරි එකෙක් හිටියොත් මිසක් අනාගතෙත් ලන්කාවෙන් එලියට යන්න තමයි ගොඩක් උන් බලන්නෙ අනිවා. මොන ආන්ඩුව ආවත් තව අවු: 100 කට වත් ලන්කාව හදන්න බෑ. එතකොට ලන්කාවෙ විතරක් බොරු පිලිගැනීමක් තියෙන වැඩකට නැති ලන්කා රජයේ ඩිග්‍රි එකකින් මොනා කරන්නද? 😂
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Mama issrar sira arann reply kala OP dana ewata
    Passe therune OP ta patta awlk thiyenawa kiyala local uni ekka :yes:

    aye reply karana eka athriaya...
    Kochchara monawa kiwwath oka OP ge oluwata yanne na. Blana kena balala hari de karanna thiyenne. :yes:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් උබ හිතන්නෙ ලන්කා රජයේ ඩිග්‍රි එකෙන් පස්සෙ ලන්කාවෙ ජොබක් කරල උබලගෙ ජීවිත සුකිත මුදිත වෙයි කියලද 😂 රට යන්න බැරි එකෙක් හිටියොත් මිසක් අනාගතෙත් ලන්කාවෙන් එලියට යන්න තමයි ගොඩක් උන් බලන්නෙ අනිවා. මොන ආන්ඩුව ආවත් තව අවු: 100 කට වත් ලන්කාව හදන්න බෑ. එතකොට ලන්කාවෙ විතරක් බොරු පිලිගැනීමක් තියෙන වැඩකට නැති ලන්කා රජයේ ඩිග්‍රි එකකින් මොනා කරන්නද? 😂
    ලංකාවේ ඉතින් මන් කිව්වා වගේ අඩුම රෑන්කින් 10ය ඇතුලෙවත් තියන එකකින් ඩිග්‍රිය කලොත් හොද තැනක ඉන්න පුලුවන්.මන් කියන්නේ මේ ආර්ට් ඩිග්‍රි ගැන නෙමේ.මෙහේ exp හදාගන ජොබ් එකකට ඇප්ලයි කරන්න තියෙන්නේ වෙන රටක ජොබ් එකකට.මැත්ස්,බයෝ කරලා ඒ සම්බන්ද ඩිග්‍රියක් කරන කෙනෙක් නම් හොද class එකක් දාලා ඔය මන් කිව්ව රෑන්කින් හොද යුනි එකක ඩිග්‍රිය කරලා masters,Phd වලර ඇප්ලයි කරන්නත් පුලුවන්.නැත්නම් ඉතින් සල්ලි කීයක් හරි වියදම් student යන්න තියෙන්නේ.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    ලංකාවේ ඉතින් මන් කිව්වා වගේ අඩුම රෑන්කින් 10ය ඇතුලෙවත් තියන එකකින් ඩිග්‍රිය කලොත් හොද තැනක ඉන්න පුලුවන්.මන් කියන්නේ මේ ආර්ට් ඩිග්‍රි ගැන නෙමේ.මෙහේ exp හදාගන ජොබ් එකකට ඇප්ලයි කරන්න තියෙන්නේ වෙන රටක ජොබ් එකකට.මැත්ස්,බයෝ කරලා ඒ සම්බන්ද ඩිග්‍රියක් කරන කෙනෙක් නම් හොද class එකක් දාලා ඔය මන් කිව්ව රෑන්කින් හොද යුනි එකක ඩිග්‍රිය කරලා masters,Phd වලර ඇප්ලයි කරන්නත් පුලුවන්.නැත්නම් ඉතින් සල්ලි කීයක් හරි වියදම් student යන්න තියෙන්නේ.

    සාමාන්යයෙන් වර්ල්ඩ් රෑන්කින් 200-300 වගේ වත් වෙන්න ඕනෙ, ටොප් ටෙන් වෙන්න ඕනෙම නෑ. ඊට වඩා වැඩී කියන්නෙ හොද නෑ.

    ලන්කාවෙ කැම්පස්, රෑන්කින් ඉතා සවුත්තුයි 1000+ තියෙන්නෙ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සාමාන්යයෙන් වර්ල්ඩ් රෑන්කින් 200-300 වගේ වත් වෙන්න ඕනෙ, ටොප් ටෙන් වෙන්න ඕනෙම නෑ. ඊට වඩා වැඩී කියන්නෙ හොද නෑ.

    ලන්කාවෙ කැම්පස්, රෑන්කින් ඉතා සවුත්තුයි 1000+ තියෙන්නෙ.
    උබට මන් කියපු එකවත් තේරුම් ගන්න මොළයක් නෑ.මන් කිව්වෙ ලංකාවේ top 10 rankings ගැන😀.හොද නැතුව ඇති ලෝකයේ ඒවත් එක්ක බලද්දි ඒත් ලංකාවේ ඉදන් ගොඩ යන්න තියන හොදම ඒවා තමා ඕවා.මැත්ස්,බයෝ කරලා කොළඹ අවට තියන එකකට ගිහින් හොද class එකක් දාලා masters,phd එකකට යන්න තියෙන්නේ රෑන්කින් හොද එක්කට.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    උබට මන් කියපු එකවත් තේරුම් ගන්න මොළයක් නෑ.මන් කිව්වෙ ලංකාවේ top 10 rankings ගැන😀.හොද නැතුව ඇති ලෝකයේ ඒවත් එක්ක බලද්දි ඒත් ලංකාවේ ඉදන් ගොඩ යන්න තියන හොදම ඒවා තමා ඕවා.

    අව්ලක් නෑ උබට මොලේ තියෙනවනෙ. ඒ ඇති 😂 ගොනෝ, ලන්කාවෙ ඉන්නෙ කව්ද? ඉදිරියට ඩිග්‍රි ගත්ත කිසි කෙනෙක් ඉන්නෙ නෑ ලන්කාවෙ. යන්න බැරි කබ්බෙක් ඉතුරු උනොත් මිසක්. එතකොට ගත්ත ඩිග්‍රිය ලෝකෙ පිලිගන්නෙ නැත්තන් ඇති වැඩේ මොකක්ද.

    ලන්කාවෙ ටොප් ටෙන් 😂 තම්න්ගේ සිහින ලෝකවල තමන්ම හදාගත්ත රෑන්කින් 😂 ඕව ඉතින් අර පොඩි එවුන්ට මැජික් පෙන්නනව වගේ තමයි.
    ලෝකෙට ගියාම ලන්කා රජයේ විශ්වවිද්‍යාල ගූ! රෑන්කින්, කවෘවත් පඩේකට ගනන් ගන්නෙ නෑ වර්ල්ඩ් රෑන්කින් 1000+ 😂.
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හොද උනත් නැතත් ලංකාවේ එකෙක්ට ගොඩ යන්න තියෙන්නේ ලංකාවේ ඒවා තමා.හැමෝටම සල්ලි නෑනේ රටවල් වල ගිහින් ඉගෙනගන්න.උබට කියලා වැඩක් නෑ මං යනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    හොද උනත් නැතත් ලංකාවේ එකෙක්ට ගොඩ යන්න තියෙන්නේ ලංකාවේ ඒවා තමා.හැමෝටම සල්ලි නෑනේ රටවල් වල ගිහින් ඉගෙනගන්න.උබට කියලා වැඩක් නෑ මං යනවා.

    යන්න එපා, තව අදහස් අහන්න කැමතියි අපි 😌 ඉතින් දුප්පත් අයට යන්න තියෙන එකම තැන නම්, ඒකත් ගූ! රෑන්කින් නම් තියෙන්නෙ, උබ කියන්නෙ මේ රජයේ කැම්පස් වල ගූ! කොලිටිය ගොඩ දාන්න නම් මොනාද කරන්න ඕනෙ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ලස්සන කතාවක් තියනව. ලංකාවේ තියනව සාගර විශ්ව විද්‍යාලයක්. තව ධිවර හා සාගර පීඨයක් තියනව රුහුණ කැම්පස් එකේ. පේරාදෙණියේ තියනව වෙට් ෆැකල්ටි එකක්. පහුගිය කාලේ කැස්බෑවෝ මරුන. ඔය එකෙක් කිව්වද කැස්බෝ මැරෙන්නේ මොකද කියල. මැරිච්ච කැස්බෝ ටිකක් අරන් පොස්ට්මොටම් එකක් කරන්නවත් පුළුවන් එකෙක් ඉදලා නෑනේ. වෙබ් පේජ් වලට ගියාම උන්ගේ පට්ටම් නම් තියනව ලොරියක් පිරෙන්න. අන්තිමේ ධිවර මිනිස්සු උන්ගේ දැනුම හැටියට හේතු කිය කියා ගියා කැස්බෝ මැරෙන්නේ හුලන් සැරට, මුදු රළ වැඩි කමට වගේ එව්වා. :lol: :lol:
     
    • Like
    Reactions: icewiz and tarson

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පු!ක ඉරාගෙන ඒ ලෙවල් වලට පාඩම් කලාද? එක්සෑම් එකට ගිරව දාල හොදට පාස් ද? රිසල්ට් එක ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දැම්ම ගොබ්බයෙක්ද/ගොබ්බියක් ද? ලකුනු විතරක් තියෙන පල් මෝඩයෙක් ද? රජයේ විශ්‍වවිද්‍යාල වල පු!ප හෙන ලොකුයි වගේ පේනවද? ඒවලින් දෙන ඩිග්‍රි හෙන කොලිටි වගේ පේනවද?

    එහෙනම් සී ලන්කා රජයේ විශ්වවිද්‍යාලයකට යමු 😂

    සී ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල world ranking පහතින්

    ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
    කොලබ විශ්වවිද්‍යාලය: 1000 😂
    මොරටුව විශ්වවිද්‍යාලය: 900 😂
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200 😂

    (Source: world university rankings: times higher education and QS world uni rankings)

    ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්‍රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්‍රි එකේ Certificate එක දෙන්නෙ.

    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඊට පස්සෙ ඉතින් පිටරට ඉන්න ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, රට කැම්පස් එකක පී.එච්.ඩී කරන්න යනව. අහල බලපන් පිටරට ඉන්න පී.එච්.ඩී වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයාල ඉන්නෙ ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ යටතේ 😂 නැත්තන් ලන්කාවෙ රජයේ කැම්පස් පඩේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල්. කලාතුරකින් කෙනෙක් තමයි තම්න් දක්ශ නිසා කෙලින්ම ඇප්ලයි කරල යන්නෙ.

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
    වෙන ඔප්ෂන් එකක් නෑ බන් බහුතරයකට.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ඒක නම් ඉතින් depend නේද කරන විශය degree එක අනුව.මන් අදුරන කොල්ලෝ තුන්දෙනෙක්ම ඉන්නවා 2022 A/L technology කරලා district rank 6,21,(අනිත් එක්කෙනා නම් මතක නෑ 40 ට අඩුයි) ගත්තා.district rank 6 එක්කෙනා IIT DS කරනවා අනිත් දෙන්නා SLIIT.
    thawa aurudu 5kin ubai unui ganna salary compare karapanko 🤭
     
    • Dislike
    Reactions: J Starlin

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    වෙන ඔප්ෂන් එකක් නෑ බන් බහුතරයකට.

    එහෙනම් කරන්න තියෙන්නෙ කැම්පස් වල පල් බොරු කර කර, හොර රිසර්ච් පේපර්ස් ලියන එක නෙමෙයි, රෑන්ක් අප් කරගන්න හොද දේවල් කරන එක. ඕකෙ ඉන්න ලෙක්චරර්ස් ලත් ගොඩක් එවුන් ඔය සවුත්තු කැම්පස් වලින්ම පාස් උන උන්. ඉතින් කොහෙද ඕකෙ උගන්නන දේවල් වල කොලිටියක් 😌

    පට්ටපල් බොරුවක් නෙ ඔය ලන්කා රජයේ කැම්පස් වල කරන්නෙ 😂 උන්ම කියාගන්නව උන් තමයි හොද කියල. ඒත් ලෝකෙ තියෙන සවුත්තුම කැම්පස් ටිකක් ලන්කා රජයේ කැම්පස්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,102
    113
    රජයේ කැම්පස් වලට යන්නත් එපාලු. ප්‍රයිවට් කැම්පස් යන්නත් එපාලු. student visa දාල පිටරට් කැම්පස් එකකට යන්නත් එපාලු.... මොනාද අයියෙ ඔයා එතකොට A/L වලින් පස්සෙ කරන්න කියන්නෙ. පොන්පියුස් උන්ග බන්ග වෙලා ඉන්නෙ.
    ane ban ochchara modada..

    mu kiyanne wadiya salli naththan world rank honda university ekaka degree eka dena lankawe private campus ekakata yanna.. SLIIT local eka arenna anikwa okkoma denne US, UK, AUS degree. ewa okkoma gov campus walata wadaa rank eka godak wadi..
    salli thiyanwa nam direct rata gihin igena ganna kiyala..

    issarahata australia ehem PR ekata high rank univercity walata additional points dena seen ekak thiyanawa..
    ekiyanne issara wage nemei dan university rank eke watinakama official wegena enne..
     
    Last edited:
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    giphy.gif

    ඇයි අවුල් ද? රිදුනද? රිදුනත් කරන්න දෙයක් නෑ 😂