එක් පරිගණකයකට ඞී.වී.ඩි රයිටර්ස් දෙකක්
එක් පරිගණකයකට ඞී.වී.ඩි රයිටර්ස් දෙකක් සහ ඞී.වී.ඩි රොම් එකක් සවිකොට,ඞී.වී.ඩි රොම් එකකට දත්ත සහිත (චිත්රපටි ඞී.වී.ඩි එකක්) දමා ඞී.වී.ඩි රයිටර්ස් තුලට හිස් ඞී.වී.ඩි දෙකක් යොදා එකවර බර්න් කිරීමට හැකිද?එවැනි ඔබ දන්නා මෘදුකාංග මොනවාද?