එක් පරිගණකයකට ඞී.වී.ඩි රයිටර්ස් දෙකක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    එක් පරිගණකයකට ඞී.වී.ඩි රයිටර්ස් දෙකක්

    එක් පරිගණකයකට ඞී.වී.ඩි රයිටර්ස් දෙකක් සහ ඞී.වී.ඩි රොම් එකක් සවිකොට,ඞී.වී.ඩි රොම් එකකට දත්ත සහිත (චිත‍්‍රපටි ඞී.වී.ඩි එකක්) දමා ඞී.වී.ඩි රයිටර්ස් තුලට හිස් ඞී.වී.ඩි දෙකක් යොදා එකවර බර්න් කිරීමට හැකිද?එවැනි ඔබ දන්නා මෘදුකාංග මොනවාද?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උඹ ඔය වැඩේට ගන්න කොම්පුටර් එකෙ හොඳ IO කාඩ් එකක් තියෙන්න ඕන. ඒ වගේම DVD රයිටරේ හොඳ DVD රයිටරයක් (with Buffer Under-run Protection) වෙන්නත් ඕන. නැත්තං උඹට එක පාර DVD දෙකක් රයිට් කරගන්න බැරි වෙයි.

    සිංගප්පුරුවෙ තියෙනව ඔය වැඩේටම හදාපු කොම්පියුටර්. පොඩ්ඩක් හොයල බලපන්, ලංකාවෙත් ඇති. ඒවට කියන්නෙ ඩුප්ලිකේටර් කියල. එක පාර ඪ්Vඪ් ගානක් රයිට් කරගන්න පුලුවන්

    ගන්නකොට මතක ඇතුව සිංහල කඩේකිංම ගනිං.

    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උඹ ඔය වැඩේට ගන්න කොම්පුටර් එකෙ හොඳ IO කාඩ් එකක් තියෙන්න ඕන. ඒ වගේම DVD රයිටරේ හොඳ DVD රයිටරයක් (with Buffer Under-run Protection) වෙන්නත් ඕන. නැත්තං උඹට එක පාර DVD දෙකක් රයිට් කරගන්න බැරි වෙයි.

    සිංගප්පුරුවෙ තියෙනව ඔය වැඩේටම හදාපු කොම්පියුටර්. පොඩ්ඩක් හොයල බලපන්, ලංකාවෙත් ඇති. ඒවට කියන්නෙ ඩුප්ලිකේටර් කියල. එක පාර ඪ්Vඪ් ගානක් රයිට් කරගන්න පුලුවන්

    ගන්නකොට මතක ඇතුව සිංහල කඩේකිංම ගනිං.

    :D:D:D
    ඕවු කරන්න පුලුවන්. මතක ඇතුව සිංහල කඩෙන්ම ගනින්. නැත්තං තම්බි උබව රයිට් කරයි
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අදහස් දැක්වු සියලූ දෙනාට ස්තූතියි.වැඩි වැඩියෙන් දැනුම ලැබේවා! තෙරුවණ් සරණයි.