එක් රැයකින් හෝ magic බලයකින් නෙවෙයි
අද එළකිරි එකේ හොද වැදගත් ත්‍රෙඩ්s තියෙන හින්ද මටත් හිතුනා ඒවගේ එකක්ම දාන්න

මම අද කියන්න යන එක්කෙනා.. එංග්ලන්ඩ් රැජිනට වඩා පෝසත් උනේ එක් රැයකින් හෝ magic බලයකින් නෙවෙයි,

දිවොසේ වී ටික කාලෙකින් එක් දරුවෙකුගේ මවක් ලෙස සිටි J.K.Rowling, HARRY පොටර් කතාව ටයිප් කලේ පරණම පරණ ටයිප් රයිටර් එකක.
ඇයට මුලින්ම මේ idea එක ආවේ කෝච්චියක මෑන්චෙස්ටේර් සිට ලන්ඩන් yana gamanලු, අපි දන්නේ නැති උනාට පොත් ප්‍රින්ට් කරන places දොළහක මෙයට බැනල යවලා.. (පව් නේද)

එත් මෙය උත්සාහය අතරල නෑ.. අන්තිමට මෙයාට බ්ලූම්ස්බර්යි කියන ප්රින්ටෙර්ස් එකෙන් පොත් 500 ගහන්න චාන්ස් එකක් දීලා
ඊටපස්සේ වෙච්ච ටික ඔයාල දන්නවානේ??
කවුරු මොනවා කිව්වත් harry Potter 1,2,3 නම් සුපිරි හොදේ..
එකේ තියන concept එක ආයේ කියල වැඩක් නෑ !!

ඉවරායි

අහ් ඔයාලත් මොනවා උනත් උත්සාහය අත අරින්න එපා