එකාබද්ධ විපක්ෂෙට බඩු හරි ...

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    චන්දයක් තියල බලන්න ඕනේ මයිත්රීපාලට චන්ද හම්බෙන හැටි බලාගන්න. ස්ටේජ් එකට නැගල මොනා කියන්නද :lol: කොච්චර කයිවාරු ගැහුවත් චන්දෙන් පස්සේ එන ප්‍රතිපල වල ඉලක්කන් වලට බොරු කරන්න බෑ නෙ.
    හි හි මන් උබෙන් ප්‍රශ්නයක් අහන්නම් මේකට උත්තර දියන් මචන්...
    2020 ජනාදිපතිවරනදී ශ්‍රී ලංකා එකෙන් my3 ඉල්ලනවා..unp එකෙන් රනිල් ඉල්ලනවා..වෙන හොද පොරක් ඉල්ලන්නෙත් නෑ කිසිම පක්ෂෙකින් හරි පක්ෂ එකතුවකින් හරි... අනිවාර්යෙන්ම චන්දෙ දෙන්න ඕනි.. එතකොට ඔය 2 ගෙන් කාටද චන්දේ දෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හි හි චන්දෙ නොදි ඉන්නව වැඩේ ඉවරයි,ඔය නිවටයටයි &න්නයටයි චන්දෙ දෙනවට වැඩිය හොදයි බෙල්ලෙ වැල දාගන්නව,
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හි හි මන් උබෙන් ප්‍රශ්නයක් අහන්නම් මේකට උත්තර දියන් මචන්...
    2020 ජනාදිපතිවරනදී ශ්‍රී ලංකා එකෙන් my3 ඉල්ලනවා..unp එකෙන් රනිල් ඉල්ලනවා..වෙන හොද පොරක් ඉල්ලන්නෙත් නෑ කිසිම පක්ෂෙකින් හරි පක්ෂ එකතුවකින් හරි... අනිවාර්යෙන්ම චන්දෙ දෙන්න ඕනි.. එතකොට ඔය 2 ගෙන් කාටද චන්දේ දෙන්නේ....

    එහෙම වෙන්නෙ නෑ බන් කවදාවත් කොහේ හරි විකල්පයක් තියෙනව
     
    • Like
    Reactions: prisly and erozan

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    හි හි චන්දෙ නොදි ඉන්නව වැඩේ ඉවරයි,ඔය නිවටයටයි &න්නයටයි චන්දෙ දෙනවට වැඩිය හොදයි බෙල්ලෙ වැල දාගන්නව,

    සිරාවට
     
    • Like
    Reactions: erozan

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ""මෛත්‍රී හෙන ගහන්න වගේ එකපාර දෙන ගේම නිසා මහින්දල අසරන වෙලා ඉන්නෙ""

    yes machan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හි හි මන් උබෙන් ප්‍රශ්නයක් අහන්නම් මේකට උත්තර දියන් මචන්...
    2020 ජනාදිපතිවරනදී ශ්‍රී ලංකා එකෙන් my3 ඉල්ලනවා..unp එකෙන් රනිල් ඉල්ලනවා..වෙන හොද පොරක් ඉල්ලන්නෙත් නෑ කිසිම පක්ෂෙකින් හරි පක්ෂ එකතුවකින් හරි... අනිවාර්යෙන්ම චන්දෙ දෙන්න ඕනි.. එතකොට ඔය 2 ගෙන් කාටද චන්දේ දෙන්නේ....
    ශ්‍රී ලංකා එකෙන් මයිත්‍රීට රෙද්දක් ඇඳන් ඉල්ලන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ මචන්. රනිල්ට විරුද්ධව චන්දෙ ඉල්ලන්න බෑනේ කොහොමත් මනුස්සයට, එකට ආණ්ඩු කරපු ඩබලනේ. එහෙම ඉල්ලන්න බැරි බව දන්න නිසා තමා මනුස්සය ආය ඉල්ලන්නේ නෑ මම ඉන්නෙ අවුරුදු පහයි කියල අහිංසක ටෝක් එකක් දෙන්නේ. :yes:

    නිකමට හිතපන් 2020 ජනාධිපතිවරණෙදි නිදහස් පක්ෂේ උන් මොනවද මිනිස්සුන්ට කියන්නෙ කියල. ආණ්ඩුවට බනින්න බෑ උනුත් එකෙමනේ හිටියේ. චම්පිකල රාජිතල කරා වගේ අන්තිම අවුරුද්දේ විතර ආණ්ඩුවෙන් අයින් වෙලා බොරුවට රනිල්ට බනින්නත් බෑ මොකෝ ජනාධිපති නිදහස් පක්ෂේ සභාපති නෙ. රනිල් ගේමක් නැතුව 2020 ජනාධිපති වෙයි මයිත්රීපාල ශෝක් එකට විශ්‍රාම යයි. නිදහස් පක්ෂේ අවුරුදු 20 විතර විපක්ෂෙ :rofl:
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම වෙන්නෙ නෑ බන් කවදාවත් කොහේ හරි විකල්පයක් තියෙනව
    නෑ මචන් විකල්පයක් නෑ... අනිවා ඊලග ජනාදිපතිවරනේදී වෙන්නේ ඕකයි... එතැනදී 2ගෙන් වඩාත් හොද කියන එකාට තමයි චන්දෙ දෙන්නේ... my3 unp එක කඩලා ආණ්ඩුවක් ගත්තාම පලු යන්න බනින එවුන්ට my3 ව දෙයියා වෙනවා... ඕක හින්දා දේශපාලනේට ගහගන්න බැනගන්න එවුන් අමුම අමු මෝඩයෝ... එළකිරියේ ඉන්න එවුන්ටත් එක්ක කිව්වේ... කවදාවත් මිනිස්සු ගැන හිතන පාලකයෝ බිහිවෙන්නේ නෑ බිහි වෙන්නේ අපිව විකුණගෙන කන එවුන් ටිකක් විතරයි...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඔය තහනම් නියෝග උතුරේ සම්මත කරන පනත් වලට නැත්තේ ඇයිද දන්නේ නැ රටට වඩා පක්ශේ ලොකුයිද නැත්නම් සංහිදියාව නැති වෙයි කියලද.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ශ්‍රී ලංකා එකෙන් මයිත්‍රීට රෙද්දක් ඇඳන් ඉල්ලන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ මචන්. රනිල්ට විරුද්ධව චන්දෙ ඉල්ලන්න බෑනේ කොහොමත් මනුස්සයට, එකට ආණ්ඩු කරපු ඩබලනේ. එහෙම ඉල්ලන්න බැරි බව දන්න නිසා තමා මනුස්සය ආය ඉල්ලන්නේ නෑ මම ඉන්නෙ අවුරුදු පහයි කියල අහිංසක ටෝක් එකක් දෙන්නේ. :yes:

    නිකමට හිතපන් 2020 ජනාධිපතිවරණෙදි නිදහස් පක්ෂේ උන් මොනවද මිනිස්සුන්ට කියන්නෙ කියල. ආණ්ඩුවට බනින්න බෑ උනුත් එකෙමනේ හිටියේ. චම්පිකල රාජිතල කරා වගේ අන්තිම අවුරුද්දේ විතර ආණ්ඩුවෙන් අයින් වෙලා බොරුවට රනිල්ට බනින්නත් බෑ මොකෝ ජනාධිපති නිදහස් පක්ෂේ සභාපති නෙ. රනිල් ගේමක් නැතුව 2020 ජනාධිපති වෙයි මයිත්රීපාල ශෝක් එකට විශ්‍රාම යයි. නිදහස් පක්ෂේ අවුරුදු 20 විතර විපක්ෂෙ :rofl:
    නොවෙන්න පුළුවන් ගොඩක් දේවල් දේශපලනේදී වෙනවා...දේශපාලනේ සදාකාලික හතුරොත්...සදාකාලික මිතුරොත් නෑ මචන්.. උබ දන්නවද my3 මහින්ද තමයි ඉස්සර හොදම යාලුවෝ ඔය යසට චන්දෙ ඉල්ලුවේ බන්...විය නොහැක්කක් නොමැත..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොවෙන්න පුළුවන් ගොඩක් දේවල් දේශපලනේදී වෙනවා...දේශපාලනේ සදාකාලික හතුරොත්...සදාකාලික මිතුරොත් නෑ මචන්.. උබ දන්නවද my3 මහින්ද තමයි ඉස්සර හොදම යාලුවෝ ඔය යසට චන්දෙ ඉල්ලුවේ බන්...විය නොහැක්කක් නොමැත..
    ජේසුව පාවල දුන්නෙත් , සීසර්ට පිහියෙන් ඇන්නෙත් ,රස්පුටින්ට වෙඩි තිබ්බෙත් ලග හිටපු තමන් විස්වාසම කරපු මිනිස්සු තමයි බන්, පාවල දෙන්නො කවදාවත් වීරයො වෙන්නෙ නැ උන්ට අයිති වෙන්නෙ ඉතිහාසයෙ කුනුබක්කිය විතරයි,
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඒකාධිපතියෙක් එලවල දැම්මම තව ඒකාධිපතියෙක් ආව වගේ:dull:

    අනේ මන්ද ...මේ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ බන් ....අපේ රටේ ප්‍රධාන පක්ෂ මෙහෙම ගහ මරා ගන්නකොට සුළු පක්ෂ වලට තමයි වාසිය...
    :yes::yes::yes:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    නෑ බන් ..ඔය කිසිම රැලියකට එන මිනිස්සු දැකලා ආණ්ඩු හදන්න බෑ ..එහෙනම් JVP එක මීට ගොඩක් කලින් ආණ්ඩු හදනවා .....මෙතැනදී මැයි රැලිය කියන එක සන්ධානේ අයට වැදගත් නෑ .උන්ට ඕනි මෛත්‍රීට වඩා ජනතාවක් මහින්ද එක්ක ඉන්නවා කියලා පෙන්නන්න ..එත් එහෙම කළා කියලා ආණ්ඩුවක් හදන්න බෑ ...2020 වෙනකන් ඔය ඕනිම ජගතෙක්ට ඉන්න වෙනවා ..නමුත් මානසිකව බලපානවා මේක ..රටේ මෛත්‍රීට තියෙන පොඩි හරි කැමැත්ත මහින්දට ලං කරන්න පුළුවන් මේකෙන්..ඇත්තම කතාව මෛත්‍රීට සන්ධානේ චන්ද ලැබුනේ නෑ ..UNP , JVP සහ අනෙක් සුළු පක්ෂ චන්ද ලැබුනේ...ඉතින් දැන් මෛත්‍රීට මැයි රැලියට ගෙන්න මිනිස්සු ඕනි ....එකනේ ඔය එක එක හිපාටුවෝ එයාගේ පැත්තට ගන්නේ ..මම දැක්ක සජින් වාස් දැන් බැහැලා වැඩ මෛත්‍රීට .....මහින්දගේ මුල් බැහැලා තියෙනවා රට ඇතුලේ ගලවන්න බැරි විධිහට..මහින්ද එක පාරක් පරද්දුවා තමයි...එත් ඒ කියපු දේවල් ඔප්පු නොවුන නිසා දැන් මිනිස්සු අපහු මහින්ද ලගට ලං වෙනවා...ගම් වල මෛත්රිව පෙන්න බෑ ..පත්තර වල තියෙන ෆොටෝ වලටත් කුණුහරුපෙන් බනිනවා ...

    අනේ මන්ද අපේ රටේ දේශපාලනය නම් දැන් පුදුම දෙයක් ..පක්ෂ ඇතුලේ ප්‍රශ්න වලට රටේ මිනිස්සු බිල්ලට ගන්න දේශපාලනයක් තියෙන්නේ

    :yes:

    පක්ෂ ඇතුලේ ප්‍රශ්න වලට රටේ මිනිස්සු බිල්ලට ගන්න දේශපාලනයක් තියෙන්නේ :yes::yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඒකාබද්ද විපක්‍ෂයට මැයි පළමුවැනිදාට නාරාහේන්පිට ශාලිකා පිටියට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
    එකාබද්ධ විපක්‍ෂ මැයි රැලිය එම ස්ථානයෙන් අනවසරයෙන් ආරම්භ වුවහොත් සාමය කඩවනු ඇති බවට පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් විසිනි.
    ඒ අනුව මැයි පළමුවැනිදා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩලස් අලහපෙරුම, උදය ගම්මන්පිල ඇතුළු මන්ත‍්‍රී පිරිස හෝ ඔවුන්ගේ දේශපාලන ආධාරකරුවන්ටත් එම පිටියට ඇතුළු වීම තහනම් කර තිබේ.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හාලිකා පිටිය අවට මාර්ග පොලීසිය විසින් තමනට වෙන් කර ඇති නිසා එම ස්ථානයන්හි සිට පෙලපාලිය අරඹන බවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය ලයිව් ඇවිත් පොඩ්ඩක් tv බලපල්ල විලාප තියන්ඩ පටන් ගනි දැන්,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකද්ද දන්නෙ නෑ හේතුව..
    හිටං ට හිටන්ම සරමෙ ගිහින් ද මෙච්චර විගහට..
    එහෙම වැඩක් කරල තියෙන්නෙ..

    මුන් මාර බයක් නෙ ඕයි තියෙන්නෙ..
    :lol: