Gota sir aawahama lesi wenne na kiwwe ookayi. Penawane dan wada.
Absolute Zero Well-known member Mar 31, 2015 13,311 1 16,924 113 −273.15°C Jun 5, 2022 #21 Gota sir aawahama lesi wenne na kiwwe ookayi. Penawane dan wada.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 5, 2022 #22 kasun_kbp said: මේක මේ "දේශබන්දු නැතුව බෑ කියලා" කරන කැම්පේන් එක. වේසබන්දුව කොළඹින් එළවලා දාන්න යන්නේ, උට සපෝර්ට් කරන එවුන් මෙහෙම මිනිස්සුන්ව මරලා දානවා. දේශබන්දු නැතිවුනොත් කොළඹ මහජන ආරක්ෂාව ලෙෆ්ට් කියලා කැම්පේන් එක දැන් පටන්ගෙන. ඔතනදි කුඩු නඩුවක රජයේ සාක්කි කාරයෙකුත් මරලා දැම්මා. දේශබන්දු එළවලා දැම්මොත් පොහොට්ටු හුත්තිගේ පුතාල කොළඹ ඇවිල්ලා ඉවරයි. පාතාලේ අල්ලාගෙන අල්ලේ නටවන්නේ වේසබන්දුවා කියලා හැමෝම දන්නවනේ. Click to expand... මේක වෙන්න ඕනෙ Reactions: kasun_kbp
kasun_kbp said: මේක මේ "දේශබන්දු නැතුව බෑ කියලා" කරන කැම්පේන් එක. වේසබන්දුව කොළඹින් එළවලා දාන්න යන්නේ, උට සපෝර්ට් කරන එවුන් මෙහෙම මිනිස්සුන්ව මරලා දානවා. දේශබන්දු නැතිවුනොත් කොළඹ මහජන ආරක්ෂාව ලෙෆ්ට් කියලා කැම්පේන් එක දැන් පටන්ගෙන. ඔතනදි කුඩු නඩුවක රජයේ සාක්කි කාරයෙකුත් මරලා දැම්මා. දේශබන්දු එළවලා දැම්මොත් පොහොට්ටු හුත්තිගේ පුතාල කොළඹ ඇවිල්ලා ඉවරයි. පාතාලේ අල්ලාගෙන අල්ලේ නටවන්නේ වේසබන්දුවා කියලා හැමෝම දන්නවනේ. Click to expand... මේක වෙන්න ඕනෙ
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jun 5, 2022 #23 IMMuhandiram said: සමාජමාධ්ය මේ කුඩුපොරවල් මදාවි ටික ට්‍රේස් කරල දුන්නොත් මුන් චුතකරන්න ලේසි වෙනවා. එනිසා තමන් ඉන්න ඒ ඒ පලාත් ජොර කරන කුඩ්ඩො පාතාලයො ටික fb twitter හරහා මුන්ව රටට එලිවෙලා අරුන්ට මුන්ට වැඩක් නොදි ඉන්න බැරිවෙයි Click to expand... එක දෙපැත්ත කැපෙන ආයුධයක්. තරහ කාරයෙක්ට අහිංසකයෙක් බොරු කියල අහු කරලා විනාස කරන්න පුළුවන්. කුඩු බිස්නස් කරන එවුන්ට සල්ලි තියෙනවා, පේජ් කරන එවුන්ට සල්ලි පොම්ප කරලා උන්ට ඕන එවුන් අයින් කරන්නත් එ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එක නිසා පොලීසිය සුද්ද කරන එක තමයි වෙන්න ඕන Reactions: Sen-lu, Arumbaya De Almeida and Darkseid
IMMuhandiram said: සමාජමාධ්ය මේ කුඩුපොරවල් මදාවි ටික ට්‍රේස් කරල දුන්නොත් මුන් චුතකරන්න ලේසි වෙනවා. එනිසා තමන් ඉන්න ඒ ඒ පලාත් ජොර කරන කුඩ්ඩො පාතාලයො ටික fb twitter හරහා මුන්ව රටට එලිවෙලා අරුන්ට මුන්ට වැඩක් නොදි ඉන්න බැරිවෙයි Click to expand... එක දෙපැත්ත කැපෙන ආයුධයක්. තරහ කාරයෙක්ට අහිංසකයෙක් බොරු කියල අහු කරලා විනාස කරන්න පුළුවන්. කුඩු බිස්නස් කරන එවුන්ට සල්ලි තියෙනවා, පේජ් කරන එවුන්ට සල්ලි පොම්ප කරලා උන්ට ඕන එවුන් අයින් කරන්නත් එ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එක නිසා පොලීසිය සුද්ද කරන එක තමයි වෙන්න ඕන
BanX Well-known member Oct 6, 2010 2,647 1,147 113 Kottawa Jun 5, 2022 #24 hariuda said: උන්ට witness protection මුකුත් දෙන්නේ නැතුව මොන ලබ්බක් කරාද මුන්? Click to expand... me wagey ratakin owa balaporoththu wenna puluwanda ban
hariuda said: උන්ට witness protection මුකුත් දෙන්නේ නැතුව මොන ලබ්බක් කරාද මුන්? Click to expand... me wagey ratakin owa balaporoththu wenna puluwanda ban
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Jun 5, 2022 #25 avjayarathne said: drug කේස් බන් ඔය ගොඩක් ඒවා, උන් උන්ම මරාගත්තම අපිට මොකෝ Click to expand... මෙච්චර ඉක්මනට ද්‍ර්ග් සින් ඇදෙන්නේ කොහොමද බන් එක පාර මරණ එක වැඩි වුනා
avjayarathne said: drug කේස් බන් ඔය ගොඩක් ඒවා, උන් උන්ම මරාගත්තම අපිට මොකෝ Click to expand... මෙච්චර ඉක්මනට ද්‍ර්ග් සින් ඇදෙන්නේ කොහොමද බන් එක පාර මරණ එක වැඩි වුනා
L Lokuaiya_123 Well-known member May 6, 2018 534 580 93 Jun 5, 2022 #26 මරණ එක නෝමල් වුනා…නිතිය ගෙවල් ගිනි තියල මංකොල්ල කන කොට උන්ගෙ පැත්ත ගත්ත, දැන් මිනිස්සුන්ට නිතිය දැනෙන්නෙ නැ…බලන්න අර රුසියන් කේස් එක. නිතිය දුවන්නෙ රට අවුල් කරන්න. දැන් හෙන පොරවල් වෙලා ඉන්නෙ කාක්කො ටික.
මරණ එක නෝමල් වුනා…නිතිය ගෙවල් ගිනි තියල මංකොල්ල කන කොට උන්ගෙ පැත්ත ගත්ත, දැන් මිනිස්සුන්ට නිතිය දැනෙන්නෙ නැ…බලන්න අර රුසියන් කේස් එක. නිතිය දුවන්නෙ රට අවුල් කරන්න. දැන් හෙන පොරවල් වෙලා ඉන්නෙ කාක්කො ටික.
pavithra_uk Well-known member Oct 6, 2009 53,536 22,217 113 Gotland Jun 5, 2022 #27 dilann said: ගෝටාබය ආවම ඔය පාතාලේ හදල ගන්නව... Click to expand... ඒ හුට්ටා පාතාලේ ඉවර කළා කිව්වා නේද ? දැන් මේ ඉන්නේ ඉන්දියාවෙන් ආව පාතයලක්ද
dilann said: ගෝටාබය ආවම ඔය පාතාලේ හදල ගන්නව... Click to expand... ඒ හුට්ටා පාතාලේ ඉවර කළා කිව්වා නේද ? දැන් මේ ඉන්නේ ඉන්දියාවෙන් ආව පාතයලක්ද
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 5, 2022 #28 බම්ප්