එකා දෙන්නා පනින කොට

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එකා දෙන්නා පනින කොට

    කට්ටිය එකා දෙන්නා පනින කොට සිළුමිණ පත්තරේ සිරස්තල

    මර්වින් සිල්වා - කැලණියේ භීෂණයට තිත ආරක්ෂක ලේකම් සීරුවෙන්
    එස් බී දිසානායක - ශිෂ්‍ය මර්දනය අවසන් උසස් අධ්‍යාපනයට නව එළියක්
    රෝහිත අබේගුනවර්දන - වරායේ බඩු පන්නන පාතාලය බිද වැටෙයි ,දුම්රිය මගීන්ගේ ආබරණ සුරැකෙයි
    කුමාර වෙල්ගම - බස් රථවලින් ගැසූ කොමිස් හසුවෙයි .. සොරකම් සෙවීමට කමිටුවක්....
    දුමින්ද සිල්වා - කුඩු මාෆියාව හසුකර ගනී .... භාරත ඝාතන නඩුවෙ චූදිතයන්ට දැඩි දඩුවම්
    ජොනි - එතනොල් මාෆියාව අදින් අවසන්...මතට තිත දිගටම....
    ෆීලික්ස් - හරක් මස් ඌරු මස් මාෆියාවට තිත'
    පවිත්‍ර දේවි - විදුලි මාෆියාව
    තිත මහින්ද චින්තනයෙන් රටම එලිය වේ
    රාවුෆ් හකීම් - "මුස්ලිම් අන්තවාදයෙන් රට අරාජික වෙන්න දෙන් නෑ" ජනපති අවදාරණය කරයි.
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අයියෝ සිරිසේන දින්නම

    අයෙත් රටෙන් බාගයක් කොටියට
    අහිංසක මිනිස්සු බෝම්බ වලට බයේ ගැහි ගැහි ඉදි

    රනිල් රටේ ලොක්ක
    රනිල් ලොක්කා උනාම රට ගැන කියනට ඕනි නැ නේ

    කටත් මතකනේ බටලන්ද ,එලිය කන්ද ,කහ බළල්ලු ....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඒවා මතකයි
    හැබැයි මේවත් මතකද බලන්න


    #අමතිලගේ පුත්තු පිස්සු නටපු ඒවා
    #අගවිනිසුරු ගෙදර යවපුව
    #ලංකාවේ හැම එකාමත් ඉපදෙන්න ඉන්න උනුත් ලක්ෂ පහකට වඩා ණය කරපුව
    #තම්බිලා සිංහලුන්ට කෙනහිලි කම් කරනකොට උන්ව මක්කම යවනව කියපුව
    #සරසවි සිසුන්ට බල්ලන්ට වගේ ගහපුවා
    #රතුපස්වල වතුර ඉල්ලපු අහිංසකයන්ට ගහපුවා
    #දළදා හාමුදුරුවෝ ඉස්සරහ නයිට් රේස් තියල බඩු නටවපුව
    #පිටි පැකට් එකට සිමෙන්ති කොට්ටෙට අසීමිතව බදු ගහල කැසිනෝ සූදු කාරයන්ට සහන දීපුවා
    #රාජ්‍ය බැංකුවලින් ණය ගත්ත තමන්ගේ හෙන්චයියන්ට ණය කපා හැරලා අහිංසකයන්ගේ ඒවා අය කර ගත්තුවා
    #කුඩු එතනෝල් ගෙනාපු , මීනී මරපු එවුන් ගැන වගක් නැතුව හිටපුව


    තව ඕනද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අයියෝ සිරිසේන දින්නම

    අයෙත් රටෙන් බාගයක් කොටියට
    අහිංසක මිනිස්සු බෝම්බ වලට බයේ ගැහි ගැහි ඉදි

    රනිල් රටේ ලොක්ක
    රනිල් ලොක්කා උනාම රට ගැන කියනට ඕනි නැ නේ

    කටත් මතකනේ බටලන්ද ,එලිය කන්ද ,කහ බළල්ලු ....

    මහින්ද විතරමද බන් රටට ආදරේ කරන එකෙක්ට ඉන්නේ..:rolleyes:අනිත් ඔක්කොම එවුන් රට පාවා දෙනවද:lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මහින්ද විතරමද බන් රටට ආදරේ කරන එකෙක්ට ඉන්නේ..:rolleyes:අනිත් ඔක්කොම එවුන් රට පාවා දෙනවද:lol:


    ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!
    අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!
    අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.
    යහ පාලනේ කියල ෆෙඩරල් නම් එපා ඔතන තමා චා කරගත්තොත් චා කර ගන්නෙ.සිරිසේන මහත්තය දෙපැත්ත බැලන්ස් කරොත් නම් හරි නැත්තන් දොයි තමා
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රජ වෙන්නට කලින් මහින්දත් අද ඉන්නා මෛත්‍රී ට වඩා වැඩි වෙනසක් තුබුණේ නැත. නමුත් බල ලෝභියෙක් වන්නට මහින්දට උදවු වුණු පසුබිම මෛත්‍රී ට වඩා වෙනස් ය. අද මෛත්‍රී ජනපති කරන්නට පසුබිම් වන බලවේගය වඩා විසිරුණු පරාසයක මෙන්ම ඉක්මනින්ම කැඩී බිඳී යා හැකි එකකි. මෛත්‍රී විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට පෙර කරන්නට වැඩ කටයුතු රාශියක් ඔහුට ඉතිරි වේ. පාර්ලිමේන්තුව ට බලය ලැබී සමසක් ගිය තැන සිට එය යළිත් බල්ලන් බළලුන් මෙන් කා කොටා ගන්නා තැනක් වනු ඇත. මෛත්‍රී ජනපති කරන්නට පැමිණි සාපේක්ෂව "යහපත්" බලවේග සියල්ල නැවත තිරයේ පිටුපසට විසි වී ශ්‍රීලනිපයේ සහ එජාපයේ සාම්ප්‍රදායික "ලාංකික දේශපාලනයට" උචිත කැත සහ අමානුෂික තත්ත්වය ඉහළට එනු ඇත. රාජපක්ෂ වරු චන්ද්‍රිකා මෙන් නිකං අකුලාගෙන ගෙදර යන්නේද නැත.
    මේ සියල්ල සිදුවනු ඇති මුත් එය රාජපක්ෂ නැවත ජනපති වීම තරම් නම් නරකම නොවනු ඇත.
    අපි මේ මජර දේශපාලකයින් කිසිවෙකුටත් හෝයියා කියන්නට සූදානම් නැත. සාමාන්‍ය මිනිසුන් ලෙස අපට කරන්නට ඉතිරිව ඇත්තේ අඩු නරක තෝරා ගැනීමය. එය බෙහෙවින්ම කාලකණ්නි තත්ත්වයක් බැව් සැබෑය. එහෙත් එතැනදී වත් "අඩු නරක" තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව සමස්ථ රටේ අනාගතය ගැන සිතා තෝරාගත යුතු බව යෝජනා කරමු.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්ද විතරමද බන් රටට ආදරේ කරන එකෙක්ට ඉන්නේ..:rolleyes:අනිත් ඔක්කොම එවුන් රට පාවා දෙනවද:lol:

    මහින්දයි ගොලයො රොත්තයි තමයි දෙශප්‍රෙමියො , අනිත් උන් ඔක්කොම කොටි , එන් ජි ඔ ,ජතියන්තර කුමන්ත්‍රන කරයො , බඩු මිල වැඩි අරක මෙක කියල උත්ගොශනය කරන්නෙ උන් කොටි නිසා , එන් ජි ඔ සල්ලි යකො එව, ඔනි නැති ත්‍රෙඩ් කමෙන්ට් දාන්නෙ එන් ජි ඔ සල්ලි ගෙවල මාද්ය අන්ශෙන් කොටින්ම කිව්වොත්
    මම උබල ඔකොම කොටි යකො, එලකිරි ඉන්න ගොඩක් උන් කොටි , ඇයි උබට ගෙවන්නෙ නැද්ද ඇමෙරිකවෙන් , එන් ජි ඔ වලින් එහෙම , මටනම් එ ගෙවන සල්ලි තියගන්න ඉඩත් මදි වෙලා තියෙනෙ ගෙදර
    :rofl: