එකිනෙකට ප්රතිවිරුද්ධ ආහාර වර්ග
මඤ්ඤොක්කා සමග ඉඟුරු ප්රතිවිරුද්ධයි.
ඌරුමස් සමග මුදවපු කිරි ප්රතිවිරුද්ධයි.
නිවිතිය සමග තල ප්රතිවිරුද්ධයි.
උණුසුම් දේ සමග මී පැණි ප්රතිවිරුද්ධයි.
මත්පැන් සමග තල, කිරිබත් ප්රතිවිරුද්ධයි.
උක් හකුරු සමග කළුකැම්බේරිය ප්රතිවිරුද්ධයි.
කිරි පානයෙන් පසු ඌරුමස් ප්රතිවිරුද්ධයි.
ගිතෙල් සමග මෝරු ප්රතිවිරුද්ධයි.
දී කිරි සමග කුකුළු මස් ප්රතිවිරුද්ධයි.
වෙඬරු සමග කෙසෙල් ගෙඩි ප්රතිවිරුද්ධයි.
දිය ලබු රාත්රියේ ආහාරයට නොගනී.
කරවිල රාත්රියේ ආහාරයට නොගනී.
W.G.R. ආරියවංශ මහතා විසින් රචිත දේශිය ආහාර වට්ටෝරු පොතින් උපුටා ගන්නා ලදී
මඤ්ඤොක්කා සමග ඉඟුරු ප්රතිවිරුද්ධයි.
ඌරුමස් සමග මුදවපු කිරි ප්රතිවිරුද්ධයි.
නිවිතිය සමග තල ප්රතිවිරුද්ධයි.
උණුසුම් දේ සමග මී පැණි ප්රතිවිරුද්ධයි.
මත්පැන් සමග තල, කිරිබත් ප්රතිවිරුද්ධයි.
උක් හකුරු සමග කළුකැම්බේරිය ප්රතිවිරුද්ධයි.
කිරි පානයෙන් පසු ඌරුමස් ප්රතිවිරුද්ධයි.
ගිතෙල් සමග මෝරු ප්රතිවිරුද්ධයි.
දී කිරි සමග කුකුළු මස් ප්රතිවිරුද්ධයි.
වෙඬරු සමග කෙසෙල් ගෙඩි ප්රතිවිරුද්ධයි.
දිය ලබු රාත්රියේ ආහාරයට නොගනී.
කරවිල රාත්රියේ ආහාරයට නොගනී.
W.G.R. ආරියවංශ මහතා විසින් රචිත දේශිය ආහාර වට්ටෝරු පොතින් උපුටා ගන්නා ලදී


