එකෙක්වත් එපා

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,076
    13,322
    113
    625144722_1486509926376786_5636516690939202383_n.jpg

    දැන් තියෙන්නෙ 1100යි (දෙසීයක් අරන් ගෝල්ලිප් එකක් ගැහුවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    එහෙනං ඕකත් අරගෙන ගල් කාලක් ගහමුද දෙන්නත් එක්ක.

    මම මැසේජ් පීඑම් එකක් දැම්මා. බලලා රිප්ලයි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,174
    7,439
    113
    Narcissistic Sociopath Manipulator
    අකවුන්ට් එකේ තියෙන ගණන් අනිත් මිනිස්සු දන්නෙ කොහොමද බං? ඕකත් හීන මාන සීන් එකක් සිංහලුන්ගෙ. හරි ගියාම හිතං ඉන්නෙ යාළුවො/ නෑදැයෝ උන්ගෙ කකුල් ලොවන්න ඕනෙ කියල.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,352
    19,542
    113
    ඔච්චර ඕනෙ නෑ හස්සිය පනහක් තියෙදිත් ඕනෙ නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    අනේ මේ කෑක් තුහ්.
    සල්ලි ද වටින්නෙ මිනිස්සුද.
    අපි රෑට කොත්තුවක් කමු. සල්ලි ඉතුරුත් වෙනව.
     
    • Love
    Reactions: AnuradhaRa

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,532
    5,219
    113
    අකවුන්ට් එකේ තියෙන ගණන් අනිත් මිනිස්සු දන්නෙ කොහොමද බං? ඕකත් හීන මාන සීන් එකක් සිංහලුන්ගෙ. හරි ගියාම හිතං ඉන්නෙ යාළුවො/ නෑදැයෝ උන්ගෙ කකුල් ලොවන්න ඕනෙ කියල.
    Meyanam salli karayek wage
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනං ඕකත් අරගෙන ගල් කාලක් ගහමුද දෙන්නත් එක්ක.

    මම මැසේජ් පීඑම් එකක් දැම්මා. බලලා රිප්ලයි.
    උඹල දෙන්න ගෑනියි මිනිහයි නේද
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    උඹල දෙන්න ගෑනියි මිනිහයි නේද

    එකාම එකවුන්ට් දෙකකින් එන්නෙ බන්. වෙලාවකට චරිත මාරු වෙනවා. සාමාන්‍යයෙන් ජනතා සිංහල ජිංගියා මුස්ලිම්. මාරු වෙච්ච වෙලාවට ජිංජියා ජනතාට නානා කියනව 🙃
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එකාම එකවුන්ට් දෙකකින් එන්නෙ බන්. වෙලාවකට චරිත මාරු වෙනවා. සාමාන්‍යයෙන් ජනතා සිංහල ජිංගියා මුස්ලිම්. මාරු වෙච්ච වෙලාවට ජිංජියා ජනතාට නානා කියනව 🙃
    අපෝ මටනං ඒක පිලිගන්න බෑ
    ජංගිය හොද එකා
    අරූ නං දසම කැරිය
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    අපෝ මටනං ඒක පිලිගන්න බෑ
    ජංගිය හොද එකා
    අරූ නං දසම කැරිය

    යකෝ උඹට තමන්ගෙ එකවුන්ට් එකට සල්ලි දාපු එකාව අඳුරගන්න බැහැනෙ 🙃
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,076
    13,322
    113
    එහෙනං ඕකත් අරගෙන ගල් කාලක් ගහමුද දෙන්නත් එක්ක.

    මම මැසේජ් පීඑම් එකක් දැම්මා. බලලා රිප්ලයි.
    දැම්මා. ඒ ගාණට ඒ අරකා පාඩුයි. කිලෝ අශූව වත් කැපෙන්නෑ... තිශ්දාහක් කියාන්ඩ
    අනේ මේ කෑක් තුහ්.
    සල්ලි ද වටින්නෙ මිනිස්සුද.
    අපි රෑට කොත්තුවක් කමු. සල්ලි ඉතුරුත් වෙනව.
    චැහ්, පහුවදාට පුරූශ් ගාලා යනවනෙ
    අකවුන්ට් එකේ තියෙන ගණන් අනිත් මිනිස්සු දන්නෙ කොහොමද බං? ඕකත් හීන මාන සීන් එකක් සිංහලුන්ගෙ. හරි ගියාම හිතං ඉන්නෙ යාළුවො/ නෑදැයෝ උන්ගෙ කකුල් ලොවන්න ඕනෙ කියල.
    තියෙන කොට ඉන්න කැරියො, එකෙක්වත් නෑ වාහනේ ගන්න ඇප අත්සං කරන්න හොයනකොට. :( හොඳවාහනයක් හම්බුනා, සල්ලි මදි.ඕවර්වැලිව් කරලා ගන්නකොට ඇප ඉල්ලනවා. ඇප අත්සං කරන්නකැමති උන් ඔක්කොමදැනටමක්‍රිබ් එකේ...
    ඔන්ද උන් හැමෝම ක්‍රිබ් එකේ
    ඔච්චර ඕනෙ නෑ හස්සිය පනහක් තියෙදිත් ඕනෙ නෑ
    අන්නේකයි!
    එකාම එකවුන්ට් දෙකකින් එන්නෙ බන්. වෙලාවකට චරිත මාරු වෙනවා. සාමාන්‍යයෙන් ජනතා සිංහල ජිංගියා මුස්ලිම්. මාරු වෙච්ච වෙලාවට ජිංජියා ජනතාට නානා කියනව 🙃
    උයා හරි සීඅයිඩී පොරක් නෙව රොසාන්

    අපෝ මටනං ඒක පිලිගන්න බෑ
    ජංගිය හොද එකා
    අරූ නං දසම කැරිය
    :)
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    දැම්මා
    ඒකට තමයි මාත් කතා කරේ.

    මුස්ලිම් අපිට ඇයි මේ බාදා බිෂිනිෂ් කරන්ඩ? තම්බිලමනේ ඇරියාදු