එකෙක්ව මරන්න තරම් කේන්ති බන්.

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මචන්ලා, එකෙක් ගැන පට්ට කේන්තියක් ඇවිත් තියෙන්නේ.

    දවස ගානේ ඒක වැඩි වෙනවා බන්. මේක මග හැර ගන්න පුළුවන් වෙයිද ? ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    Look Up Mortal Kombat GIF by Mashed
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පුළුවන් නං ඒ කෙනා ගැන හිතන ගමන් මයිත්‍රී භාවනාව කරන්න. ටිකක් අමාරු වැඩක්. එතකොට සහනයක් දැනෙයි.
    අම්මෝ කට්ටියට මයිත්‍රී කරලා, උදව් කරලා දැන් කෙල වෙලා ඉන්නේ.
    ඒක නම් හිතෙනවා, ඒ වුනාට ඉතින් එහෙම බැහැනේ බන්.
    reason ???
    ඌ එළකිරි ඉන්නවද දන්නේ නැහැනේ.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මචන්ලා, එකෙක් ගැන පට්ට කේන්තියක් ඇවිත් තියෙන්නේ.

    දවස ගානේ ඒක වැඩි වෙනවා බන්. මේක මග හැර ගන්න පුළුවන් වෙයිද ? ....


    මටත් ඔහොම seen එකක් තියනවා බං ... කොයිවෙලේ කවදාහරි ගේමක් දෙනවමයි කියල ඉන්නේ... මම එහෙම type එකෙත් නෙවෙයි බං .. එත් මු මාව එතනට පත්කලා බං .. :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    ඔය තත්වය තේරෙන්නෙ තමුන්ට විතරයි. අපිට පිට ඉඳන් එක එක ඒව කියන්න පුලුවන්. ඒත් වැඩක් නෑ... පාලනය තියෙන්නෙත් තමුන් අතේම තමයි.

    පාලනය කරන්න තියෙන එකම ක්‍රමේ. ඒ සිද්දිය මතක් වෙන්න නොදී, අතීත අනාගත සිතුවිලි වලට නොයා වර්ථමානයේ සිහිය තියාගෙන ඉන්න එක තමයි. ඒකත් අමාරුනං වෙන දේකට ෆෝකස් කරල අර සිතුවිල්ල එන්න නොදී බ්ලොක් කරල තියාගන්න....
    මෛත්‍රි කිරිල්ලත් සාර්තක ක්‍රමයක් තමයි. හැබැයි ඒක ප්‍රගුණ කරන්නෙ නැතුව, මළ පැන්න වෙලාවට විතරක් සුවපත් වේවා...සුවපත් වේවා... ගෑවට කිසිම වැඩක් වෙන්නෙ නෑ....
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    Tharaha gatta kiyala apita wena kisima hodak na ban. Ubage life eka ubata witharak nemei uba wate langin inna untath ayithi. E nisa sihiyen wada karapan. Uba uwa maruwath ubata ona de nam hambenne na. Eken wenne uba prashne wisadanna kiyala karana eken thawa prashna 1000 aluthen hadila ubage life ekath nathi wena ekai. Oka ignore karala eken move weyan. Uth ekka daily clashes wenawa nam environment eka change karapan. Eka ponna kamak nemei. Eka thamai mole thiyana minihek karana hodama de.