ඒකත් ඇත්ත නේ. ඌ එළකිරි ඉන්නවනම්, තමා අවුල.නිදාන කතාව මේකේ කියලා හිත නිදහස් කරගනින්..
u meke innwanam mekema banapanඒකත් ඇත්ත නේ. ඌ එළකිරි ඉන්නවනම්, තමා අවුල.
අම්මෝ කට්ටියට මයිත්‍රී කරලා, උදව් කරලා දැන් කෙල වෙලා ඉන්නේ.පුළුවන් නං ඒ කෙනා ගැන හිතන ගමන් මයිත්‍රී භාවනාව කරන්න. ටිකක් අමාරු වැඩක්. එතකොට සහනයක් දැනෙයි.
ඒක නම් හිතෙනවා, ඒ වුනාට ඉතින් එහෙම බැහැනේ බන්.
ඌ එළකිරි ඉන්නවද දන්නේ නැහැනේ.reason ???
මචන්ලා, එකෙක් ගැන පට්ට කේන්තියක් ඇවිත් තියෙන්නේ.
දවස ගානේ ඒක වැඩි වෙනවා බන්. මේක මග හැර ගන්න පුළුවන් වෙයිද ? ....
