එකෙක්ව මරන්න තරම් කේන්ති බන්.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    finish him video games GIF
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන්ලා, එකෙක් ගැන පට්ට කේන්තියක් ඇවිත් තියෙන්නේ.

    දවස ගානේ ඒක වැඩි වෙනවා බන්. මේක මග හැර ගන්න පුළුවන් වෙයිද ? ....
    ඕකට චීත්තයක් සම්බන්ධයිනම් උබ ඕක මේකෙ නොකියන එක තමයි සුදුසු 😎 ඒකෙන් උබෙ මයින්ඩ් එක තවත් නෙගටිව් වෙනවා
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    u meke innwanam mekema banapan
    ඉන්නවද දන්නේ නැත.
    මරපන්. එතකොට හිත නිදහස්

    Suspicious Monkey GIF by MOODMAN
    එහෙම කරන්නත් බැහැ , උගේ පව් මන් කරගහන්නේ මොකටද. වෙලාවකට තමා එන්නේ , ඒ වෙලාවට අහු උනොත් අනිවා සොරි වෙනවා. මේක අඩු කරගන්නයි ඕන.
    මටත් ඔහොම seen එකක් තියනවා බං ... කොයිවෙලේ කවදාහරි ගේමක් දෙනවමයි කියල ඉන්නේ... මම එහෙම type එකෙත් නෙවෙයි බං .. එත් මු මාව එතනට පත්කලා බං .. :(
    සේම් . මමත් එහෙම type නෙමේ. වලි වලට උනත් පැටලිලම නැහැ. මේක වෙනස්.
    Tharaha gatta kiyala apita wena kisima hodak na ban. Ubage life eka ubata witharak nemei uba wate langin inna untath ayithi. E nisa sihiyen wada karapan. Uba uwa maruwath ubata ona de nam hambenne na. Eken wenne uba prashne wisadanna kiyala karana eken thawa prashna 1000 aluthen hadila ubage life ekath nathi wena ekai. Oka ignore karala eken move weyan. Uth ekka daily clashes wenawa nam environment eka change karapan. Eka ponna kamak nemei. Eka thamai mole thiyana minihek karana hodama de.
    environment change කරා . එත් මූව මතක් වෙන්න , වෙන්න, මේ සීන් එක එනවා බන්. ඒකයි අවුල.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඕකට චීත්තයක් සම්බන්ධයිනම් උබ ඕක මේකෙ නොකියන එක තමයි සුදුසු 😎 ඒකෙන් උබෙ මයින්ඩ් එක තවත් නෙගටිව් වෙනවා
    නිධාන කතාව කියන්නේ නැහැ බන්, මට ඕන මේ ෆීලින් එක අයින් කරගන්න. එච්චරයි. මාව control කරගන්නයි මට ඕන. වෙන මොකුත් නෙමෙයි.

    Mu nathiwa mata depression wage hitiye
    කවුද මචන් ?
    ------ Post added on Jan 15, 2023 at 11:02 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මට කොච්චර කේන්ති ගියත් දවසක් දෙකක් යද්දි නිකන්ම අඩු වෙලා යනව... ඊට පස්සෙ ඒ සිද්දිය , තවත් එක සිද්දියක් විතරයි... (වෙලාවට එහෙම උනේ කියල හිතෙනව ) ..අවුලකට තියෙන්නෙ සමහර වෙලාවට ක්ෂණිකව මල පයිනව...😢
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,652
    113
    Mother Earth
    කොල්ලෙක් නම් උට උබේ චුවා පෙන්නපන්. ඌ ඊටපස්සේ උබ gay කියල හිතන් උබෙන් ඈත් වෙයි. නැත්තම් කටට ගනියි. ඌ කටට ගන්න එක හොරෙන් record කරල උව blackmail කරපන්. 🧐
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    මට මොකක් හරි ඔය වගේ බලු වැඩක් උනාම ඌව අත අරිනවා මිසක් ගේම් දෙන්න යන්නේ නෑ.මොකද මම ගේම් දෙන්න ගියොත් මාවත් උගේ class එකට වැටෙන නිසා.
     
    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    ඉන්නවද දන්නේ නැත.

    එහෙම කරන්නත් බැහැ , උගේ පව් මන් කරගහන්නේ මොකටද. වෙලාවකට තමා එන්නේ , ඒ වෙලාවට අහු උනොත් අනිවා සොරි වෙනවා. මේක අඩු කරගන්නයි ඕන.

    සේම් . මමත් එහෙම type නෙමේ. වලි වලට උනත් පැටලිලම නැහැ. මේක වෙනස්.

    environment change කරා . එත් මූව මතක් වෙන්න , වෙන්න, මේ සීන් එක එනවා බන්. ඒකයි අවුල.
    කිසිම හේතුවක් නිසා ඌ එක්ක ආයෙ කතා කරන්න එපා, ඌව පේන තැනකට යන්නත් එපා, මග ඇරල ඉන්න. එහෙම කාලයක් ඉද්දි අවුරුදු ගානක් යනකොට ඕක කොන්ට්‍රෝල් වෙනව, අද්දැකීමෙන් කියන්නෙ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    maranna kathawa 😂😂 u meke innawa nam bayai 😃😃
    එහෙම එකක් නෙමේ මචන්, මේ ෆීලින් එකෙන් අයින් වෙන්නයි ඕන. නැතුව කරනවට කියනවා නෙමෙයි. ඒ ෆීලින් එක ආවම , අනිත් වැඩ ඔක්කොම අවුල්.

    මට මොකක් හරි ඔය වගේ බලු වැඩක් උනාම ඌව අත අරිනවා මිසක් ගේම් දෙන්න යන්නේ නෑ.මොකද මම ගේම් දෙන්න ගියොත් මාවත් උගේ class එකට වැටෙන නිසා.
    සේම් . මේ ෆීලින් එක අයින් කරගන්නයි ඕන මචන්. නැතුව ඌට ගේමක් දෙන්න නෙමෙයි.
    Cocaine poddak gahapan
    එතකොට හරි යනවද ?
    කොල්ලෙක් නම් උට උබේ චුවා පෙන්නපන්. ඌ ඊටපස්සේ උබ gay කියල හිතන් උබෙන් ඈත් වෙයි. නැත්තම් කටට ගනියි. ඌ කටට ගන්න එක හොරෙන් record කරල උව blackmail කරපන්. 🧐
    හාහා . ඒකත් මරු . මන් gay නෙමෙයි බන්.
    කිසිම හේතුවක් නිසා ඌ එක්ක ආයෙ කතා කරන්න එපා, ඌව පේන තැනකට යන්නත් එපා, මග ඇරල ඉන්න. එහෙම කාලයක් ඉද්දි අවුරුදු ගානක් යනකොට ඕක කොන්ට්‍රෝල් වෙනව, අද්දැකීමෙන් කියන්නෙ.
    දැනට මේක තමා කරගෙන යන්නේ.