ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන

ඌට කරන්න ඕන ඌට ඕන දේ මිසක් උඹට ඕන දේ නෙවීනේ.ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
ඔවු ඕක හදාගත්තම ලොකු අවුලකුත් නෑ ඉතිං.Vezel අවුලක් නෑ. dual clutch අවුල තමයි. grace, vezel![]()
ඔවු ඕක හදාගත්තම ලොකු අවුලකුත් නෑ ඉතිං.Vezel අවුලක් නෑ. dual clutch අවුල තමයි. grace, vezel![]()
Eka thama ban u okata gewala iwara weddi value eka 50 adu aniwaLaban awrudda end weddi laksa 30 wtra padui
Ow ban ochchara ganak dila hadda parana huttawal ganne khmda minissu pissu hukannala100k 150K duvapu ekakuth venn athi![]()
kello wage thama. kollek hithata waahanayak set unoth ekamai oneජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
