එකෙක් කෝච්චියේ චූ කරනවා 😂😂😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක පාර ගූ මල්ලක් ඉස්සරහා පෙට්ටි වලින් විසිකරා හවස නගරාන්තර ට්‍රේන් එකෙන් කොලබ නුවර 😂 පස්සෙ හිටිය පෙට්ටියෙ ජනෙල් ඇරන් ගිය උන්ගේ කටවල් වලත් ගූ කොන්ඩ වලත් ගූ 😅 අන්තිමට ඉතින් 6ට එන්න ඔන ට්‍රේන් එක ආවේ 8ට නුවරට ගූ නෑව උන් පොල්ගහවෙලින් ගූ හොදන් එනකම් කෝච්චියට යන්න දුන්නෙ නෑ.