එක පාර ගූ මල්ලක් ඉස්සරහා පෙට්ටි වලින් විසිකරා හවස නගරාන්තර ට්රේන් එකෙන් කොලබ නුවර

පස්සෙ හිටිය පෙට්ටියෙ ජනෙල් ඇරන් ගිය උන්ගේ කටවල් වලත් ගූ කොන්ඩ වලත් ගූ

අන්තිමට ඉතින් 6ට එන්න ඔන ට්රේන් එක ආවේ 8ට නුවරට ගූ නෑව උන් පොල්ගහවෙලින් ගූ හොදන් එනකම් කෝච්චියට යන්න දුන්නෙ නෑ.