එකෙක් ට සයිට් එකක් හැදුවා සල්ලි දෙන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    එකෙක් ට සයිට් එකක් හැදුවා සල්ලි දෙන්නේ නෑ

    මෙන්න මේ ගෘප් එකේ එකෙක් සයිට් එකක් හදලා ඉල්ලුවා https://web.facebook.com/groups/oecsl Advance ඉල්ලුවා දුන්නේ නෑ සැකෙන් කතා කරේ එ ගෘප් එකේ හොරු ඉන්න නිසා කියලා හිතුවා ඒ නිසා මන් සයිට් එක හැදුවා මගේ ලග තිබ්බ සල්ලි ගියා ඔකොම හදලා දැන් සතියක් වෙනවා එ යාකා ට මන් සල්ලි දාන්න කිව්වා අනිද්දා කිව්වා

    අනිද්දා බලන් ඉදලා ඇහුවා ම අය අනිද්දා කිව්වා

    එ අනිද්දා කිව්වා ඊයේ දෙන්නම් කියලා ඊයේ කිව්වා අද 12 කලින් දෙනවා කියලා ඌ දෙන්නේ නෑ

    ඌ අද දැයි කියලා හිතුවා දැම්මේ නෑ Call Answer කරන්නේ නෑ උගෙන් ඒක ගන්න හැටියක් කියන්න මචන්ලා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ගිය සල්ලි ගන්න බැරි නම්, එක අමතක කරලා (ලොවෙත් අයෙ ගන්න විදිහක් නැති නම්)

    site එක down කරපං
    එක්කෝ ටිකක් යන්න දීල, ටිකක් ප්‍රසිද්ද උනාට පස්සේ, සල්ලි ගෙවල නැති නිසා block කරලා කියල notice එකක් දාල ටික දවසකින් down කරපන්... චා කරලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    " ඒ නිසා මන් සයිට් එක හැදුවා මගේ ලග තිබ්බ සල්ලි ගියා" :baffled:

    මගේ Dialog Speed එක Limite බන් උගේ ෆයිල් Upload කරන්න Mobitel දාන්න උනා ඉතින් Re load වලට සල්ලි ගියා ජරා මිනිහෙක් බන් ඇට රටයවන්න කියලා හදා ගත්තේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උබට ගිය සල්ලි ගන්න බැරි නම්, එක අමතක කරලා (ලොවෙත් අයෙ ගන්න විදිහක් නැති නම්)

    site එක down කරපං
    එක්කෝ ටිකක් යන්න දීල, ටිකක් ප්‍රසිද්ද උනාට පස්සේ, සල්ලි ගෙවල නැති නිසා block කරලා කියල notice එකක් දාල ටික දවසකින් down කරපන්... චා කරලා

    :(
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Uba oya wage threads keeyak dala thiyenawada ban ?

    FB eke dakkoth uba customers lata kunu harapen benapuwage screenshots thiyenne.

    Ube mokak hari awlak thiyenawa, ekata prathikarayak karaganin

    Good Luck
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උඹලා pro. නේද ඔය ෆීල්ඩ් එකේ.කට වචනෙට ඔය වැඩ කරන්නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Uba oya wage threads keeyak dala thiyenawada ban ?

    FB eke dakkoth uba customers lata kunu harapen benapuwage screenshots thiyenne.

    Ube mokak hari awlak thiyenawa, ekata prathikarayak karaganin

    Good Luck

    Custermers ලට කිව්වේ ? එකෙක් මගේ බිස්නස් කන්න කියපු කතාවක් මේ එළකිරියේ ඉන්නවා මගෙන් වෙබ් හදා ගත්ත අය ඕනේ තරම් Hosting ගත්ත අය ඉන්නවා අහලා බලන්න වෙන Hosting වලින් සල්ලි ගත්තා බඩු දුන්නට පස්සේ බලනේවත් නෑ මම එහෙම නෑ දෙන මුදලට වඩා උදව් කරනවා අහලා බලන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක්කොටම මුල මොකක්දහ් දන්නවද ?
    උබෙ කිසි ප්‍රොෆිශනල් කමක් නැති එකහ්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    ඇට වර්ග රට යවන්න හදපු සයිට් එකක්

    හොඳ වැඩේ ගොන් පකයට. විස්වාසයයි යාළුකම් වලටයි රස්සාවල් කරන්න බෑ යකෝ. මේ පලවෙනි පාර නෙමෙයිනේ. ඔයිට කලිනුත් නහයෙන් අඬනව දැකල තියෙනවා. කන්ටැක්ට් කරල සල්ලි ගන්න බැරි වුණොත් සයිට් එක ඩවුන් කරල දාන්න. වෙන මොනා කරන්නද. :sorry: