එකෙක් බේරගන්න ආවේ නැ 😕😕😕

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කන්න බොන්න නැතත් රට ජාතිය ආගමක් කියලා දෙයක් මිනිහෙක්ට තියෙන්න ඕන. ඒකයි පෝළිම්වල ඉන්න කාලේ voice cut නොදී ඉඳලා jerom ආගමට නිගා කරණකොට එළියට බැස්සේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ඔය ඇඩ්රස් කරන්නෙ තැරි බයියන්ට. සතෙකුට තියෙන මොළේ වත් ඕකුන්ට නෑ. තව සිය පාරක් ඒ සිය පාරම ඕකට රැවටෙනවාමයි. ඕකුන්ට කන්න නැතුව හරි මැරෙන්න අරින එකයි තියෙන්නෙ. ඒක කරන්න දුන්නෙත් නෑනෙ කට්ටිය දැන් ඉතින් උන්ගෙ බඩත් පුරවලා පුke ඇරගන්න තමා තියෙන්නෙ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සතෙක් උනත් රවට්ටන්න පුළුවන් එකපාරයි, දෙපාරයි. ඒත් අපේ බඩජාරි සිම්හලුන්ට කෑම ටික, තෙල් ටික දෙනව නම් නාමල් ස'ටත් ජනාධිපති වෙනන් පුළ්වුඅන්
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සතෙක් උනත් රවට්ටන්න පුළුවන් එකපාරයි, දෙපාරයි. ඒත් අපේ බඩජාරි සිම්හලුන්ට කෑම ටික, තෙල් ටික දෙනව නම් නාමල් ස'ටත් ජනාධිපති වෙනන් පුළ්වුඅන්
    @2osama 🤣🤣