site එකේ අනාගත පැවැත්ම හිතෙද්දි දුකයි.මේක කට්ටියක් එක්කහු වෙලා විනාස කරනවා.
K A R A W A L A Y A Well-known member Dec 8, 2018 1,178 1,422 113 Sep 1, 2022 #1 site එකේ අනාගත පැවැත්ම හිතෙද්දි දුකයි.මේක කට්ටියක් එක්කහු වෙලා විනාස කරනවා.
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Sep 1, 2022 #2 මේ සයිට් එක එදා ඉදන්ම එහෙම තමා.කාටවත් විනාස කරන්න බෑ.හැම ජාතියකම ඩයල් මේකේ ඉන්න ඕනේ..