එකේ තේරුම මොකද්ද ????

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මගේ කතාව ඔය හැමෝටම වඩා වෙනස් මගේ කලින් Username එක Blacklist මම ඉතින් මගේ සිගියට [email protected] කියලා දැම්මා. බැලින්නම් ඒක BLACKLIST_MEMBER පවිච්චි කරන එකක්ලු... මෑන් මට PM එකකුත් දාලා GT අයියටත් කියලා.. GT අයියා මට කිව්වා ඒක අයින් කරන්න කියලා... ඉතින් මම GT අයියගෙන් ඇහුවා මගෙ Username එක මාරු කරල දෙන්න පුළුවන්ද කියලා... මුලින් බෑ කියලා පස්සෙ කරලා දුන්නා... :)

    BarakOsama කියන නම හැදුවෙ ලෝකෙ ඉන්න හොඳම හතුරො දෙන්නෙක්ගෙ නම් එකතු කරල.. :)

    sirada ?:oo::oo::oo:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ ප්‍රොෆයිල් එක හැදුවෙ එක්කෙනෙක් එක්ක ඔරොප්පුවට, ගේම ඉල්ලන නිසා තමයි රැඩිකල් කියලා දැම්මේ..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම මේ ප්‍රොෆයිල් එක හැදුවෙ එක්කෙනෙක් එක්ක ඔරොප්පුවට, ගේම ඉල්ලන නිසා තමයි රැඩිකල් කියලා දැම්මේ..

    තවත් ෆිට් එකක්.... සතුටුයි දැනගත්තට...... මේක නම් මරු ත්‍රීඩ් එක.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113

    ඔව් බන්... :)
    මම Username එක වෙනස් කරාට පස්සෙ මාත එක්ක චැට් කරපු උන් කොර.. "යකො ඇඩ් කරගන්නෙත් නැතුව මූ කොහොමද ‍Friend List එකට ආවෙ??" පට්ට ආතල්... :lol::lol::lol:

    මචෝ උඹට මේ thread එකේ මම දාල තියෙන ලින්ක් එක බැලුවම තේරෙයි සිරාද??නැද්ද?? කියලා...
    මම ඉස්සර upload කරේ blacklist කියන නමින්... :)
    http://www.elakiri.com/forum/showthread.php?t=228604
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගේ නම රුසිරු ඒක නිසා මගේ යාලුවො මට කතා කරන්නෙ රුස්සා කියලා:yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,560
    113
    maxxan damme maxxa porak nisa,,n mage name 1st akura,,
    (sirawatama ehma hithala newei damme,, mokak hari namak danna oni nisa,, :))
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    The Jolly Roger is any of various flags flown to identify a ship's crew as pirates. The flag most usually identified as the Jolly Roger today is the skull and crossbones, a flag consisting of a human skull above two long bones set in an x-mark arrangement on a black field. This design was used by several pirates.

    usually hackers use this sign :P:P:P:P:P:P
    jollyroger.gif


    අම්මියෝඕඕඕ ...... බයේ බෑ:P
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔව් බන්... :)
    මම Username එක වෙනස් කරාට පස්සෙ මාත එක්ක චැට් කරපු උන් කොර.. "යකො ඇඩ් කරගන්නෙත් නැතුව මූ කොහොමද ‍Friend List එකට ආවෙ??" පට්ට ආතල්... :lol::lol::lol:

    මචෝ උඹට මේ thread එකේ මම දාල තියෙන ලින්ක් එක බැලුවම තේරෙයි සිරාද??නැද්ද?? කියලා...
    මම ඉස්සර upload කරේ blacklist කියන නමින්... :)
    http://www.elakiri.com/forum/showthread.php?t=228604

    attha nennam !!! ela seen eka eka !
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Mama account ka hadapu kale GTA SAN ANDREAS jathika wela thibune.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Ithin eke hitiya ekage nama dala haduwa:lol::lol::lol::lol::lol: