මගේ කතාව ඔය හැමෝටම වඩා වෙනස් මගේ කලින් Username එක Blacklist මම ඉතින් මගේ සිගියට [email protected] කියලා දැම්මා. බැලින්නම් ඒක BLACKLIST_MEMBER පවිච්චි කරන එකක්ලු... මෑන් මට PM එකකුත් දාලා GT අයියටත් කියලා.. GT අයියා මට කිව්වා ඒක අයින් කරන්න කියලා... ඉතින් මම GT අයියගෙන් ඇහුවා මගෙ Username එක මාරු කරල දෙන්න පුළුවන්ද කියලා... මුලින් බෑ කියලා පස්සෙ කරලා දුන්නා...
BarakOsama කියන නම හැදුවෙ ලෝකෙ ඉන්න හොඳම හතුරො දෙන්නෙක්ගෙ නම් එකතු කරල..![]()
sirada ?







