මචන් කතාව ඡේද වලට හොදට පේන්න වෙන් කරල ලියන්න. එතකොට කියවන්න ලේසියි. ඒ කිව්වෙ ඡේදෙන් ඡේදෙ තව space එකක් තියන්න.
4+
matath atheetha katha sihi una. Elata liyala thiyenawa. Rep+

thanks machan
එල මචන්.උඹ ලස්සනට කියවන්න හිතෙන විදියට ලියනවා.දිගටම ලියහන්.අපි කියවනවා.
Ela ithuru tkath dpanko
dan night wela. .ithuru tika dapan![]()

Machn ithuru tika ikmanata ona balan inne eka enakn.kathawa kiyawaddi scle giya kaleta hitha adila yanwa bn.![]()