එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
lassana kathawak wage. mula idala balanna oone
+5
:) thanks machan
එන්න එන්න කතාව ලස්සන වෙනවා. :love::love:
හෙට හවස් වෙනකං ඉන්න බැරියෝ.. ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න..

එක දවසක් නිවාඩු දාල මුළු ඔක්කොම කතාව ලියල වේල් තුනට 1 බැගින් දාන්න බැරිද? :baffled::P:baffled::P
:sorry::sorry: දැන් ලියන්න පටන් ගන්නවෝ...
නිවාඩු දාලා ලියන්න තරම් තව ගොඩක් නැතියෝ..


heta hawas wenakan hitahallako dan ithin.. :sorry:
:sorry::sorry::sorry::sorry:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ඉතුරු ටිකත් දාපන් මයෙ කොල්ලෝ
දැන් ලියනවා කොල්ලෝ....
ela.. thawa oni..
:):):):)
Lassana kathawa machan. Digatama liyapan. Atheethayata edila yanawa ayet...
thanks machan
math okkoma kiyewwa lassana kathawa machan. danma iwara karanna epa plz.
thanks machan
එක දවසක් නිවාඩු දාල මුළු ඔක්කොම කතාව ලියල වේල් තුනට 1 බැගින් දාන්න බැරිද?
:):) තව එච්චර ගොඩක් නෑ
ela mchn ohoma yan​
thanks machan
එල එල මචන්. අද දාපු ටිකත් කියෙව්වා . දිගටම නවත්තන්නේ නැතුව ලියමු.
:) thanks machan
ikamanata dapanko ban................:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
rep++
:):) දැන් ලියනවෝ....
එල,ඊලග කෑල්ල තවත් රසවත්...
:):):)
එලටම තියෙනවා. .කතාව ශෘංගාරාත්මක පැත්තට එන්න තව කල් යයිද:rolleyes::P:baffled:

:nerd::dull:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Bump Bump..... :love: :love: :love:
:):):)
Ela ban.....
:):):)
ela ela digatama liyapan bro..
:):) thanks machan
:):)
maru maru..
digatama liyapan machan..
dawasata kotas 2 ganewath dapan
thanks machan දවසට දෙකක් ලියනවා මචන්
:)
padiri brow !!!
thanks machan
:D ටික ටික එද්දී තමයි කතාවේ රස වැඩි වෙන්නේ.. :baffled:
;);)
ela machn kathawa okkomaread kala ..godak lassanai .. ikmanata ithuru tika dapan
thanks machan
:growl: අඩෝ :growl: ඉතුරු ටික ඉක්මනට ඕනි :frown: :lol:
දැන් ලියනවෝ.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මටත් මෙන්න මේ වගේ පට්ට ලස්සන අතීතයක් තිබ්බ බන් :) :love: :sorry: දැන්නම් එක අතිතයක්ම වෙලා ඉවරයි :baffled:
:sorry::sorry::(:(:(:( ගොඩක් වටිනා කාළ ගත කරනකොට ඒ කාලවල අගය දැනෙන්නේ නෑ මචන්. ඒ කාලේ නැති වෙන්න ඕනේ අගය දැනෙන්න.
Keep It Up 4+​
thanks machan
Ela machan ikkamanata liyapan patta bn. Bump
thanks machan
very good writer
:):) thanks machan
යකෝ උබ ඔය කතාව ලියන හරියෙ තමා දැන් මම ඉන්නෙ.A/l ලිව්වා විතරයි.දැන්නම් හරියන්නෙ නෑ කෙල්ලෙක් set කර ගන්නම ඹ්නි​
එහෙනම් කෙල්ලෙකුත් සෙට් කරගෙන පත්තර ඒජන්සියකුත් සෙට් කර ගන්න වෙනවා.
niyamayi macho.....digatama karagena yamu
thanks machan
ade meka adane dakke.
ela ela hodata yanawa...
:):) thanks machan දිගටම බලන්න එන්න එහෙනම්
එලම තමා මචන්...ඔක්කොම කතාව අග ඉඳල මුලටයි මුල ඉදන් අගටයි කියෙව්ව. ඉතුරු ටිකත් දාහන්...ජයවේවා:)
:):):):) thanks machan
[/QUOTE]
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Sira liyapan liyapan ...
:):) thanks machan
අපෝ මොන රෙද්දක්ද බන් මේක කරන්න බෑ. කෑල්ලක් කියවල බලාගෙන ඉන්න එපයි රෙද්ද.. මොන මගුලක්ද දෙයියෝ.. උඹේ ෆෝන් නම්බර් එක දීපන් මම කෝල් කරන්න.
:( කෝල් කරාට ඉතුරු ටික කියන්න වෙන්නෙ නෑ :P
Niyamail.. Ikmanata ithuru kotasath dandoooooooo...
thanks machan
:no::no::no: Fute Ape Un waradda Ganne othana thama :rofl::P
:yes::yes:
ithiru tikath one:growl::growl:
:):)
Ko dapiya ilaga kotasa ikmanata
මේ ලියනවෝ...
:):):)
kellek daganin igena gena iwara nam. thawa igena gannawa nam tikak e wade passata thiyala igena ganin. oya dekama balance karanna bari na. eth godak un dekama ana gannawa.
:yes::yes: නැත්තං කෙල වෙන අවස්තා වැඩී තමයි.
ඉතුරු ටික ඉක්මනට දාපන් මචන් :)
මේ ලියනවෝ...
:):)
කතාව නැගලා යනවා නේද.ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා.
ඔය කතාව තව වැඩි දියුණු කරලා පොතක් එලියට දැම්මත් පාඩු නෑ :) :) :)

අම්මෝ මේකේ කොල්ලන්ට ඇල්ලුවට සිංහල ගලපලා ලියන්න බැරි මම කතා පොත් ලිව්වොත් මිනිස්සු කුණුහරපෙන් බනී :(
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Waiting....

ටිකක් පරක්කු වෙනවා මචන්ත තාම ටයිප් කරනවා. ඒ අතරේ එක එක වැඩ ටිකක් එනවා :sorry::sorry: පුලුවන් ඉක්මනට ඉවර කරලා පෝස්ට් එකදානවා
 

iuwick

Member
Oct 12, 2016
103
3
0
එහෙ තමයි
ටිකක් පරක්කු වෙනවා මචන්ත තාම ටයිප් කරනවා. ඒ අතරේ එක එක වැඩ ටිකක් එනවා :sorry::sorry: පුලුවන් ඉක්මනට ඉවර කරලා පෝස්ට් එකදානවා

ela ela... 10 paarak withara refresh kara :lol: :) :rolleyes:
 

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    එන්න එන්න කතාව ලස්සන වෙනවා. :love::love:
    හෙට හවස් වෙනකං ඉන්න බැරියෝ.. ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න..

    එක දවසක් නිවාඩු දාල මුළු ඔක්කොම කතාව ලියල වේල් තුනට 1 බැගින් දාන්න බැරිද? :baffled::P:baffled::P


    එකෙන්ම ..........
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    8 කොටස

    ඔන්න එහෙනම් මම පොළොන්නරු යනවා. අයියගේ කාර් එකත්, එයාලගේ තත්තගේ වෑන් එකත්, තව හයර් එකට ගත්තු ලොකු වෑන් එකකද කටා කපා සිටියේ අයියගේ නෑයින්ය. අයියා, අයියගේ මලයා හෙවත් මගේ මිත්‍රයා, මම සහ පාසල් කාලයේ සිටි මගේ හොස්ස ලගින් මැස්ස යන්නට බැරි මිත්‍රයා ඇතුළු 4 දෙනෙකු කාර් එකේය. 5 දෙනෙකුට එහි යා හැකි වුවද බඩු බාහිරාදිය සමග යා හැකි ගණන 4 ක් වීම භාග්‍යකි. චන්ඩි මිත්‍රයා කැටුව යන්නේ තවත් දෙවනි මනාලයකුගේ චරිතයට පන පොවන්නටය. අයියගේ මලයාද දෙවැනි මනාලයෙකුට අදී. එවිට සෙට් එක තුන් දෙනෙක්ය. කාර් එක පදවන්නේ මමය. එය මා ප්‍රිය කරන කටයුත්තක් බැවින් පිටත් විමේදීම මම ගන්නදැයි අසා රියදුරු අසුනට නැග්ගේය.

    ටික දුරක් සන්සුන්ව මේ ආකාරයෙන් ගමන යන්නට ලැබිය. චන්ඩි මිත්‍රයාගේ චන්ඩි කම පමණක් නොව කටද වැඩිය. ඔහු මගේ පාසල් සිද්ධයි ගෙන හැර විහිලු කරන්නට පටන් ගත්තේය. ඒ ඔහුගේ හැටිය. වෙනදාට නම් ඔහුගේ එම විහිලු වලට මාගේ හිස කකියන්නේය. එහෙත් අද නම් එසේ නැත. ඊට හේතුව සිතට පුර්ණි ගේ පුණරාගමණය විය යුතුය. ඔහු කෙතරම් කච කච ගෑවද මම සිනහ මුසු මුහුනින් රතය පදවන්නේය. ඒ අතරේ කළකට පසු මිතුරන් තිදෙනා එකතු වීමේ ප්‍රිතියෙන් සවසට බියර් එකක් ගසන්නටද කතිකාව යයි. අයිය නම් පවසන්නේ බියර් ගැසුවාට කමක් නැති බවත් තොපිලා ඉන් එහා සැර ජාති ගසන්නට නොසිතන ලෙසත්ය. කෙසේ නමුත් අපගේ සෙට් එක සැර ජාති ගසන්නේ නැත. දුම්බොන කිප දෙනෙකු කල්ලියේ සිටියද දැන් මෝටර් රතයේ සිටින අප තිදෙනා දුම් බොන්නේ නැත. එබැවින් බියර් යනු අපගේ සෙට් වීමේ ලකුණයි.

    කෙසේ හෝ මේ ආකාරයෙන් අප පොළාන්නරුවට සැපත් වුයෙමි. ඔව්නගේ නෑදෑ නිවසක් මේ දින කිපයේ අපගේ නවාතැනයි. මෝටර් රථය සුවපහසු වුවත් ගමන් වෙහෙස තරමක් ඇත. හවස් වරුවේ කතා කරගත් පරිදි සෙට් විය යුතුය. ඊට පෙර පොළොන්නරුවට පැමිණ බව පුර්ණිට කිව යුතුය. එය සිතුවා පමණි. මෙන්න දුරකතනයට එස්එම්එස් එකක් එන්නේය. එහි සටහන්ව ඇත්තේ 'මගෙ අයියා පරිස්සමෙන් පොළාන්නරුවට ගියාද' යන්නයි. එම වචන ටිකම මට ඇති ය. ඇය එසේ මට ඇමතු පළමු අවස්තාව මෙය විය. මහන්සියද නැති වුනි. දෙතුන් වරක් මැසේජ් එක කියවූ මා ඉන් පසුව රිප්ලයි කලේ පරිස්සමෙන් පැමිණි බවය. ඒ සමගම චන්ඩි මිත්‍රයාද මා සමග පැමිණ බවත් මම සටහන් කලේය.

    එම එස්එම්එස් එක යැව්වා පමණි. හැරන්නටවත් වුයේ නැති වේගයකින් තවත් එස්එම්එස් එකක් එන්නේය.

    අදෝමය. ඇය මාගේ සිත කියවා ඇත. මෙහි තිබෙන්නේ කුමක්ද? යාලුවා සිටියට කම් නැත හවසට බියර් එහෙම බොනවා නෙවෙයි කියාය. මට දැන් හරිය. ඇය එපා කියූ බැවින් හොරෙන් හෝ බීමට මගේ සිත දෙන්නේ නැත. ඉතින් අරුන් දෙදෙනා තනියම බියර් කෑන් වලට ගව කියන තෙක් මට කෙල ගිල ගිල බයිට් කකා සිටීමට සිදු වුනි. එපමණක් නොව ඇය නැවත මට බියර් බිමට තහන්චියක්ද දමා ඇත.

    වේලාව සවස 7 ට පමණ ඇත. දැන් යාලුවන් දෙදෙනා බියර් කෑන් හිස් කර හමාරය. ඒවායේ බින්දුවක් වත් ඉතිරිවී තිබෙන්නට ඉඩ නැත. එක වරම අපගේ දෙස දිව එන්නේ අයියාය. දැන් ආවට වැඩක් නැති බවද බියර් අවසන් බවද මා ඔහුට කියා සිටියේය. ඔහු ඇවිත් ඇත්තේ වෙන වැඩකටය. ඔහුගේම වචන වලින් කියනවා නම් 'අනේ කොල්ලෝ මෙහෙ වතුර උණු කරන හීටර් එක පිච්චිලා උඹලා තුන් දෙනා කාර් එකේ ගිහින් හීටර් එකක් අරං වරෙන්' කියා සල්ලි දුන්නේය. අයියාගේ කාර් එක අනිද්දා සැරසෙන්නට තිබෙන මගුල් කාර් එකය. හනිකට එයට නැගි අප තිදෙනා හිටරයක් ගෙනෙන්නට පිටවුනි.

    වැඩි දුරක් යෑමට ලැබුනේ නැත. සුදු පටි සහිත කාකි සුට් කාරයෙක් අපගේ රිය නතර කළහ.හේ කාරය තුළට එබිකම් කලේය. දැන් ඔහුට බියර් සුවද දැනෙනවා විය යුතුය. තරමක් ඉව කළ ඔහු රියදුරු වූ මා. බීමත්ව සිටින්නේදැයි ඇසුවේය. මෝටරතයෙන් හනිකට බැසගත් මා, මම බීලා නැති බවද යාලුවන් නම් බියර් ගසා ඇති බව ඔහුට සැල කලේය. ඔහු කියා සිටියේ පරීක්ෂා කළ හැකි දෑ ඔව්න් සතු බැවින් බොරු කියන්නේ නම් දෙන දඩුවම වැඩි බවය. එහෙත් මම බියර් බින්දුවක් වත් බිව්වේ නැති බැවින් සැලෙන්නට අවශ්‍ය වූයේ නැත. ඔහු කිසිදු පරික්ෂාවකින් තොරව මා බී නැති බව පිළිගත්තේය.

    කව්රුන් නිසාද මම ඒයින් බේරුනේ. වෙනෙ කව්රුත් නොව ඒ ඇය නිසාමය. එසේ නැත්නම් මම බියර් ගසා මාට්ටු වෙනවා නිසැකය. එසේ නම් නොදන්න පළාතේ, මගුල් අස්සේ තවත් කරදරයකි. ඉතින් දැන් කරදරයක් නැතිව හීටරයද රැගත් අප නවාතැනට යන්නේය. මට බොන්නට බල කළ මිතුරන්ගේ කට වැසී තිබේ. මම නොබීවේ හොද වෙලාවට යැයි දැන් ඔව්න් පවසයි.

    වේලාව රෑ 9 ට පමණ ඇත. සිතට මහත් පාළුවක් දැනෙයි. ඊට හේතුව ඇය කිලෝමීටර් ගණනක් දුර බව හිතට දැනිමය. පාළුව නැති කර ගන්නට සිතා කෝල් එකක් ගත්තේ පුර්ණිටය. පොළොන්නරු පැමිණියාට පසුව ඇගේ කටහඩ අසන්නේ දැන්ය. ඉතිං කෙසේදැයි මම ඈගෙන් විමසූ කළ ඇය මුලින්ම ඇසුවේ බියර් බිව්වාද යන්නය. මම නැති බවත් පවසා පොලිස් සිද්ධියත් කියා සිටියේය. එය ඇයට සතුටට කාරණයක් විය.

    කෙසේ නමුත් ඇගේ කටහඩ වෙනදාට වඩා වෙනස්වී තිබෙන බව මට දැනෙයි. තව මොහොතක් හෝ පමා නොකර මා ඊට හේතුව විමසා සිටියේය. ඇය දුන් පිළිතුරට සිතේ දුකක් මෙන්ම සතුටක්ද ඇතිවිය.

    මතු සම්බන්ධයි...
    9 කොටස 37 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=37
     
    Last edited:
    Status
    Not open for further replies.