එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මේක තවත් දුක හිතෙන කතාවක්ද?:oo:
Please tell me they lived happily ever after​

කතාවේ රසයට බලපෑමක් වෙන නිසා අවසානය ගැන මොකුත් නොකියා ඉන්නම්. :sorry: කියවලාම බලන්නකෝ.....
 
BlizZ

Member
Oct 6, 2015
319
30
0
කතාවේ රසයට බලපෑමක් වෙන නිසා අවසානය ගැන මොකුත් නොකියා ඉන්නම්. :sorry: කියවලාම බලන්නකෝ.....

:yes::yes:

අවසානය දුකක් උනත් සතුටු හිතෙන එකක් උනත් ලස්සන කතාවක්. ඔය ලියන විදිහට ලස්සනට හිතට වැදෙන විදිහට ලියල තියනවා. :yes:
ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න. :)
 
Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:yes::yes:

අවසානය දුකක් උනත් සතුටු හිතෙන එකක් උනත් ලස්සන කතාවක්. ඔය ලියන විදිහට ලස්සනට හිතට වැදෙන විදිහට ලියල තියනවා. :yes:
ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න. :)

බොහෝම ස්තූති.
:) මම හිතුවේ මම ලියන විදිහ කාටවත් අල්ලන්නේ නැති වෙයි කියලා. ඒත් දැන් ඔයාලා කියන දේවල් වලින් ඇත්තටම හිතට ලොකු සතුටක් දැනෙනවා.
 
Status
Not open for further replies.