ඔක්කොම කියෙව්වා මචන්...ඇත්තටම ගොඩක් ලොකු දුකක් දැනුනත්....සතුටක් තියෙනවා මචන් උඹ ගැන. මම කියන්න යන්නෙ නෑ ඇයි ඒ කියල. මෙතන ගොඩක් අය ඒ ගැන කියල තියෙනවා මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...
මගේ කතාව හුඟක් වෙනස්...ඒත් ඒක තාම මෝරල මදි කතාවක් කරන්න තරම්...දිනක...විටක දාන්න ඕන ඒකත්එහෙමනම් උඹට ජය මචන්.
බුදුසරණයි![]()
බොහෝම ස්තූතී මචන්
උඹේ කතාවේ අවසානය සුභ වෙන්න පතනවා මචන්.
බුදුසරණයි!
එහෙමනම් උඹට ජය මචන්.
ඒ කතාවේ නම් හැමදේම හිතපු විදිහට හරි ගියා. එයත් ගොඩක් තැන්පත් අහින්සක කෙනෙක්. අදහස්වලින්, රූපෙන් හැමදේම මට ගැලපෙනවා. ඒ වගේම ගොඩක් කරුණාවන්තයි.
මේක ලිව්වට පස්සේ උනත් හිතට හරි අමාරුයි.
අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා.