එක අත්තේ කපුටෝ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    එක අත්තේ කපුටෝ

    මේ පහල තියෙන පොටෝ එකේ

    (1) මිනීමරුවෝ 14 එක්ක ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් සහ
    (2) මිනිමරුවෙක් වටේ ඉන්න දොස්තරලා 14 ක්

    කියනන් දෙයා කරයටම කාලානුරුපිව හෙඩින් එකක් දෙන්න පුළුවන්

    මේ අපේ සුන්දර ලංකාව

    72449718_10157568362444326_623621812495843328_n.jpg
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekata ape lapa kotage rasweemakawath mechchra senga na:D:D;);):yes::yes::D:D mini maruwo agili kapapu un 80000k tyre uda marapu un .electricity line transformers gini tibba un. bus gini tibba un okkoma katha karanawa stage uda idan baninawa sudu van walin issuwai kiyala wijewwerawa 1990 di. eda wijewwera wa ussana police ekata call eka gahapu kota lamaya ada president wenna yanawa:D:D:yes::yes::D:D
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    ekata ape lapa kotage rasweemakawath mechchra senga na:D:D;);):yes::yes::D:D mini maruwo agili kapapu un 80000k tyre uda marapu un .electricity line transformers gini tibba un. bus gini tibba un okkoma katha karanawa stage uda idan baninawa sdu van walin issuwai kiyala wijewwerawa 1990:D:D:yes::yes::D:D

    කමෙන්ට් එක මෙතනට ගැලපෙන්නේ නෑ
    මම මේ පොටෝ එක nat geo එකේ කමිටිෂන් එකකට යවන්න හදන්නේ
    ඔයා කැමති 1 කප්ෂන් එකටද 2 වෙනි එකටද ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කමෙන්ට් එක මෙතනට ගැලපෙන්නේ නෑ
    මම මේ පොටෝ එක nat geo එකේ කමිටිෂන් එකකට යවන්න හදන්නේ
    ඔයා කැමති 1 කප්ෂන් එකටද 2 වෙනි එකටද ?

    post eka galapenneth na. Doctor la mini maruwo nam jvp karayo okkoma mini maruwo. :yes::yes:;);):yes::yes:

    man kamthi de newe uba karanna one ubata salary gewana pakshe kamathi de:yes::yes::yes:;);):yes::yes: uba un kiyana option eka karapan. oya monawa karath lapa kota ta ena 5% enawa eka 4% wenneth na 6% weneth na.:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    post eka galapenneth na. Doctor la mini maruwo nam jvp karayo okkoma mini maruwo. :yes::yes:;);):yes::yes:

    man kamthi de newe uba karanna one ubata salary gewana pakshe kamathi de:yes::yes::yes:;);):yes::yes: uba un kiyana option eka karapan. oya monawa karath lapa kota ta ena 5% enawa eka 4% wenneth na 6% weneth na.:D:D:yes::yes:;);):D:D

    මට සලරි ගෙවන්නේ පක්ෂේකින් නෙමයි බොස්
    මට ගෙවන්නේ අමෙරිකන් NGO එකකින්
    අනික ගෙවන්නේ ඩොලර් කුට්ටි
    මම ගෙදර වෙනම පොරවක් තියන් ඉන්නවා ඩොලර් කුට්ටි වලින් ඩොලර් වෙන් කරගන්න

    දොස්තරලා ගැන කියනවනම් ඔය හිපටුවෝ ටික තමයි කිව්වේ 1990 අම්බුලන්ස් වලින් ලෙඩ්ඩු ගෙන්න එපා කියල

    ඒවගේම අනිත් ඩයල් එක ගැන නම් කියන්න දෙයක් නෑ නේ එක "සැවොම දනී අපි නොදනී " වගේ ඉන්න පුළුවන් මිනිහ හෙන පොරලුනේ

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට සලරි ගෙවන්නේ පක්ෂේකින් නෙමයි බොස්
    මට ගෙවන්නේ අමෙරිකන් NGO එකකින්
    අනික ගෙවන්නේ ඩොලර් කුට්ටි
    මම ගෙදර වෙනම පොරවක් තියන් ඉන්නවා ඩොලර් කුට්ටි වලින් ඩොලර් වෙන් කරගන්න

    දොස්තරලා ගැන කියනවනම් ඔය හිපටුවෝ ටික තමයි කිව්වේ 1990 අම්බුලන්ස් වලින් ලෙඩ්ඩු ගෙන්න එපා කියල

    ow kiyanna athi mokada owaye hellenawa wadi indiawe maruti wage .:yes::yes:;);):yes::yes: Threewhl walawath normally geniyanna hoda na. heart case and broken bones. inside bleeding tiyeddi. ekai operate karama bed eken wath bassane nathuwa tiyanne. There are things only professionals understand . But there are some simple math equations you probably could understand . Anura said namal paid 933 lakhs for 19 Lambogini cars so how much he has paid for one lambo ?:D:D:yes::yes::D:D
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    ow kiyanna athi mokada owaye hellenawa wadi indiawe maruti wage .:yes::yes:;);):yes::yes: Threewhl walawath normally geniyanna hoda na. heart case and broken bones. inside bleeding tiyeddi. ekai operate karama bed eken wath bassane nathuwa tiyanne. There are things only professionals understand . But there are some simple math equations you probably could understand . Anura said namal paid 933 lakhs for 19 Lambogini cars so how much he has paid for one lambo ?:D:D:yes::yes::D:D

    හරි මචං
    අම්ම්බෝ උබත් එක්ක කතා කරන්න මට දැනුම මදි මචං
    උබ කියනවනම් මචන් මම මේ දැම්ම මේ ත්‍රෙඩ් එක වහලා දැන්නම්

    උබලා වගේ බුද්ධිමත් කොල්ලෝ මේ රටට සම්පතක් මචං
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරි මචං
    අම්ම්බෝ උබත් එක්ක කතා කරන්න මට දැනුම මදි මචං
    උබ කියනවනම් මචන් මම මේ දැම්ම මේ ත්‍රෙඩ් එක වහලා දැන්නම්

    උබලා වගේ බුද්ධිමත් කොල්ලෝ මේ රටට සම්පතක් මචං

    danuma madi na ba ube danuma athi anura kumara wage loke e e fields wala inna professionals lata wada dannawa kiyala hithana ekai awula. Oka machan jvp godak unta tiyenawa. dan oya gewal clean karana thanakola kapanna kiyal ena jvp porak innwa 8.30 enna kiwwoth enne 10 ta awith loke nathi loku talks denawa .oka machan loku awulak na. loke professionals lawa aschaya karala danuma nathuwa minissunta banina jvp karayo ashrayen ain unama hariyai. gewal clean karanna wage jvp karayek gattata kamak na u ekka kathwata yanna epa .un kamathi katha kara kara wada aduwen karala hawasata salli illna .katha karannna epa . udema wada plan eka kiyla karada kiyala check karala gewapan:D:D:yes::yes::D:D. anura kumara hithanawa me loke siyallama dannawa kiyala. lankawe kalu gal pramanya. wage:yes::yes:;);):yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පහල තියෙන පොටෝ දෙකේ

    (1) ජීවකලා 5.5 එක්ක ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් සහ
    (2) ග්‍රීස්යකෙක් වටේ ඉන්න දොස්තරලා 10 ක්

    කියනන් දෙයා කරයටම කාලානුරුපිව හෙඩින් එකක් දෙන්න පුළුවන්

    මේ අපේ සුන්දර ලංකාව

    75258527_2611827422173729_8177661986927017984_o.jpg

    75241226_2611827365507068_1171291277300334592_o.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේේ ෆොටෝ එකටත් කප්ෂන් එකක් දාපල්ලකෝ හත්වලාමේ අප‍ රංගන ගේ හිත හැදෙන්න.......:rofl::rofl::rofl:

    මුකුත් කියන්න හිතෙන්නේ නෑ...උදේ ඉඳන් නාන නෑමට :lol::lol::lol: