එක ඇඩ් එකකට 0.1$ ගෙවන පට්ට සයිට් එකක් සෙට් උනා
මචං. මමත් මේක අද හොයාගත්තේ. 0.1$ ක් ගන්න තත්පර 10යි ඉන්න ඕනේ. ලඟදි පටන් ගත්ත එකක් නිසා පට්ට චාන්ස් ගොඩක් දෙනව වගේ. මගේ ලිංක් එකෙන් රෙජිස්ටර් වෙලා මටත් සප් එකක් දෙන්න. දවසට 1.7$ ක් හම්බවෙනවා. ඇවිල්ලම බලන්න.
Link Removed..................

මේ බලන්න දවසට ගෙවන විදිහ
Standard
17 Ads • $1.7000
Premium
19 Ads • $2.8500
Elite
19 Ads • $3.8000
Ultimate
19 Ads • $5.7000
Silver
19 Ads • $7.6000
Gold
19 Ads • $9.5000
Diamond
19 Ads • $11.4000
VIP
19 Ads • $13.3000
පන දාගෙන දවසට ඇඩ් 100 ක් විතර ක්ලික් කරන්න ඕනෙ නෑ...
පසුව ලියමි
මට මේ සයිටි එක අහම්බෙන් හම්බ උනේ. මේක ෆේක් එකක් ද කියල දන්නෙ නෑ. මට දැන් නම් හිතෙනව මේක ෆේක් එකක් කියල. දැනට මම රෙජිස්ටර් වෙලා පැය 6ක් වත් ගියේ නෑ. දැනට Account balance:
$116.2000
ක් තියෙනවා. මේක වෙන්න බැහැ නේ.

පට්ට සල්ලියක් දෙනව දැක්ක නිසයි උඹලට කිවුවේ. පේ අවුට් කරන්න EgoPay, PayPal, PerfectMoney තියෙන්නත් ඕනේ. මට ඒ එකක්වත් නෑ. දවස් 15ක් ඉන්නත් ඕනේ. 

Last edited:

මන් 10 $ invest කරා කියමු. මට 12$ ගන්න පුළුවන්. paypal එකෙන් 1$ කපාගන්නවා. මට ඉතිරි 1$. 1$ ඇ#te කහන්නද බන්.
කොහේ කියලා යන්නද.. තාම සයිට් එක පටන් ගෙන මාස 2යි . 65 දෙනෙක්ට ගෙවලා තියෙනවා. සමහර විට ලොක්කා සයිට් එක ඇදන් යයි.
Bux කාරයෝ sure කරන්න බැහැ බන් අද කාලේ. මාසෙකට 100 $ වියදම් කරන්න පුළුවන් නම් අපිටත් buxhost සයිට් එකක් කරන්න පුළුවන්. ඉතින් 500 $ කියන්නේ උට ඉහටත් උඩින්.
.